රු 10000/- ට E-commerce ඇතුළු ඕනෑම වෙබ් අඩවියක් හදලා දෙන්න පුළුවන්.

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    රු 10000/- ට E-commerce ඇතුළු ඕනෑම වෙබ් අඩවියක් හදලා දෙන්න පුළුවන්.

    Business / Personal / E-commerce / News / Gossip / Blog / Travel / Cash On Delevery


    -----------------------------------
    8 Pages
    Free 1 GB Web Hosting 1Year
    Free .com Domain 1Year
    10 E-mail Accounts
    Fully Responsive Website
    Free SSL
    Facebook/Map Integration
    Search Engine Optimization
    Content Management System
    Client should provide logo & content

    -----------
    E-mail [email protected]
    Web : lankawebhosting.net
    No : 077 489 8282

    ඕනෑම සයිට් එකක් සති දෙකක් තුල කරලා දෙනවා පිටු 8 වැඩිනම් 50 - 100 වගේ නම් මාසයක පමණ කාලයක් ගත වෙන්න පුළුවන්. Nulled/Themes Plugin භාවිතා කරන්නේ නෑ. Domain Name එක , Cpanel Password / Web Site එකේ Password ඇතුළු සියළු දේ ඇතුළු Backup එකක් වෙබ් අඩවිය හදලා අවසානයේ දෙනවා. වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය ගැනත් කියලා දෙනවා. Domain + Hosting අවුරුද්දක් Free දෙනවා. අවුරුද්දකට පස්සේ .com එකට $ 9, Hosting වලට 1GB නම් 1100 ගෙවන්න ඕනේ. ඒවගේම අවුරුද්දක් Support එක දෙනවා Free ඕනෙම දෙයක් මට කියලා කරගන්න පුළුවන්. අවුරුද්දකින් පසුව අපේ ලගම Host කරනවා නම් මම ෆ්‍රී හෙල්ප් කරනවා ඕනෑම දෙයකට අපේ ලග Host කරලා තියනතාක් කල්.

    අත්තිකාරම් මුදලක් දෙන්න සැක සහිත නම් අත්තිකාරම් මුදල් නොමැතිව කරලා දෙන්න පුළුවන්. හැබැයි Theme/Plugin ගන්න උනොත් ඒවාට යන සල්ලි මට ගෙවන්න ඕනේ ( 50% ක අත්තිකාරම් මුදලක් දෙන්න පුළුවන් නම් වඩා හොදයි)
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    10,000/- ta (ecommerce) field ekath iwarayi.
    customerslata price adu unata umba field eke anith unwa down karanawa.
    එහෙම චොර කරන උන් වැඩි වෙන තරමට තමා හොද. සමහරුන්ට තේරෙන්නෙ නෑ අඩුවට කරන්න බෑ කිව්වට. අඩුවට වනසල දාන එකෙක්ගෙන් වැඩේ කරගෙන ආවම බබා වගේ අපි කියන ගාණට වැඩේ කරගෙන යනව. එච්චර මහන්සියක් නෑ ඇයි අපි ලොකු ගාණක් ගන්නෙ කියන එක පැහැදිලි කරල දෙන්න. ප්‍රැක්ටිකලිම ඉගෙන ගෙනනෙ ඇවිත් ඉන්නෙ.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,757
    12,691
    113
    127.0.0.1:8080/Kandy
    එහෙම චොර කරන උන් වැඩි වෙන තරමට තමා හොද. සමහරුන්ට තේරෙන්නෙ නෑ අඩුවට කරන්න බෑ කිව්වට. අඩුවට වනසල දාන එකෙක්ගෙන් වැඩේ කරගෙන ආවම බබා වගේ අපි කියන ගාණට වැඩේ කරගෙන යනව. එච්චර මහන්සියක් නෑ ඇයි අපි ලොකු ගාණක් ගන්නෙ කියන එක පැහැදිලි කරල දෙන්න. ප්‍රැක්ටිකලිම ඉගෙන ගෙනනෙ ඇවිත් ඉන්නෙ.

    matat ohoma eka parak una aussei mama danna client kenek woocommerce site ekak gahanna quote ekak illuwa mama 100000 witara illuwa. pora wena Pakistan dial ekak hire kara 60kata man hitanne. eken 40 gewala tibba wede bageta karala masa 4k masa 4ta passe miniha na. passe aye mama kare project eka :P
     

    lak_m

    Junior member
  • Jul 17, 2018
    36
    12
    8
    Software Engineer යන නාමය කුණු කොල්ලයට විකුණන ඔබ හට හද පිරි මෙඋව එක!!! Good Luck Muchan
     
    • Like
    Reactions: Akithama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    Software Engineer යන නාමය කුණු කොල්ලයට විකුණන ඔබ හට හද පිරි මෙඋව එක!!! Good Luck Muchan
    Template welin website hadanne Engineers la one na 🤪
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    එතකොට උඹ පේමන්ට් ගෙට්වේ දාලා ඔක්කොම කරලා දෙනවද ඔය ගානට :shocked:
    ඔන්ලයින් ටියුෂන් කරන ආයතනයකට වගේ හදන්න ගියොත් කොහොමද