මගේ Hosting බිස්නස් එක පටන් අරගෙන ඊයේ (26) ට අවුරුදු 3 වෙනවා. ඕක මට පටන් ගන්න උදව් කරේ එළකිරි එකේ Hosting එකක් කරන Member කෙනක් එයා මට ගොඩක් උදව් කරලා තියෙනවා. තව එළකිරි එකේ ගොඩක් අය මට මුල් කාලේ ගොඩක් උදව් කරා මගෙන් Hosting අරගෙන , මාව ගෘප් වල Recommend කරලා තව අය මට Order හොයලා දුන්නා, තව Member කෙනක් එයා වැඩ කරන කොම්පැනියක e-commerce සයිට් එකක් මට සෙට් කරා Online Payment වලට, අර Host එකක් කරන Member ට ඇතුළු ඔයාලා හැමෝටම , ගොඩක් ස්තුතිය
ඉස්සර මම ජොබ් එකක් හොයා ගන්න බැරිව හරිම දුකෙන් හිටියේ , නෑ කෙනක්වත් උදව් කරේ නෑ කුබුරු කොටන්න, ගැරේජ් වලට යන්න කිව්වා මිසක්. මම ඉස්සර හරිම දුකෙන් පාලුවෙන් හිටයේ, අනුරාධපුරෙන් ජොබ් හොයලා ඉල්ලුවේ මන් ඔය නිසා ඒ කාලේ ගොඩක් අය කොලබ ජොබ් හොයලා දුන්නා ඒවාට Reply කරේ නැනි උනාම ගොඩක් අය බැන්නා බොරුවට ඇහුවා කියලා. කොලබ යන්න බැරි තරමේ ආර්ථික ප්රශ්න තිබ්බා ඒ නිසා Reply කරේ නැත්තේ. (එකයි අනුරාධපුරෙන් ජොබ් හෙව්වේ) කාලා බිලා ගෙවල් කුලී දීලා කරදරයක් නැතුව ඉන්න සල්ලි තිබ්බා අම්මා ගේ පැන්ෂන් එකෙන් එත් ඉතුරුවක් උනේ නෑ පැන්ෂන් එක මදි නිසා. ඉස්සර තාත්තා ගේ පඩිය ගෙව්වා අම්මට එක තාත්තා ජිවත් වෙලා හිටියනම් 55 වෙන දා නැවත්තුවා. ඊට පස්සේ නෑ කෙනක් ගේ බොරුවකට අහු වෙලා ඉඩ කඩම් නැති උණා ඊට පස්සේ ජීවිතය ගෙවුනේ හරිම දුක සේ.
මේක පටන් ගන්න දවස් වල .info එකක් අරගෙන වැඩේ පටන් ගත්තේ whmcs වත් තිබ්බේ නෑ මුල් කාලේ. ගෘප් වල Share කරලා උදේ රෑ නැතුව Hosting,Web Design Orders හොයාගත්තා. ඔහොම Orders හොයාගෙන .net Domain එක ගත්තා. දවසට පැය 2 නිදාගෙන එක දිගට පොස්ට් Share කරා Customers ලට උදව් කලා, මුල් කාලේ අම්මා Servers වලට ගෙව්වා පස්සේ මන්ම ගෙවාගෙන යන්න පුළුවන් ස්ථාවර තත්වයකට පත්උණා. ඊට පස්සේ WHMCS , අළුත් Servers වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් උණා. දැන් ගොඩක් Customers ලා ඉන්නවා.
ඉතින් මේ පොස්ට් එක දැම්මේ මට උදව් කරපු ඔයාලට ස්තුතිය කරන්නයි. යාන්තම් ගොඩ යන්න පුළුවන් උනේ එළකිරි එකේ කොල්ලෝ නිසා උබලා මට කරපු උව්වට ගොඩක් ම ස්තුතිය.

Last edited: