E - D - M

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
Follow Hardwell, Tiesto uncle, Martin Garrix :) Also one of my dream machan!

උන්ට තැනක් ලබාගන්න ලේසියිනෙ බං , අනික හුගක් උන් සල්ලි බලාගෙනම නෙවේ ෆන් එකට කරන්නේ ඒත් පට්ට විදියට හොයනව උන් :(
 
uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&

    ow machan, edm artist wenna kalin console ekak arn mix karala idpn tracks, beats hadapn. :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :lol::lol::lol: ඇති යාන්තම් කිරියේ EDM අහන එකෙක් ඉන්නවා දැක්කා... එක පාර ලේසි නෑ බොල.. International Market එකත් එක්ක Touch එකේ ඉඳපන්... උඹට DJ කරන්න පුළුවන් නම් හෙමිහිට concerts ගහපන්...උඹේම කියලා EDM compose කරපන්.. 128Bpm.... play Beach side concerts...

    Youtube තියෙන Live SETs බලපන්... music විතරක් මදි. DJ කෙනෙක් උනාම BODY Language, Crowed Controlling තියෙන්න ඕනේ...

    Hardwell / Tiesto / Derror /Dyro /Armin / Afrojack / Dannic / Zedd /Alesso / Axwell Ingrosso / AVICII / W&W / Blasterjaxx / David Gutta / DVBBS / Martin Garrix / Nicky Romero / Sander Van Doorn / TJR / Stive Aoki / R3hab / Fedde Le Grand................. sahenna innawa yakowww oya music follow karapan...
     
    • Like
    Reactions: chethana kalan

    ah apinam ipaduna dwse idn edm thama hariya :) math oya hema ekama follow karanawa :love:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    :lol::lol::lol: ඇති යාන්තම් කිරියේ EDM අහන එකෙක් ඉන්නවා දැක්කා... එක පාර ලේසි නෑ බොල.. International Market එකත් එක්ක Touch එකේ ඉඳපන්... උඹට DJ කරන්න පුළුවන් නම් හෙමිහිට concerts ගහපන්...උඹේම කියලා EDM compose කරපන්.. 128Bpm.... play Beach side concerts...

    Youtube තියෙන Live SETs බලපන්... music විතරක් මදි. DJ කෙනෙක් උනාම BODY Language, Crowed Controlling තියෙන්න ඕනේ...

    Hardwell / Tiesto / Derror /Dyro /Armin / Afrojack / Dannic / Zedd /Alesso / Axwell Ingrosso / AVICII / W&W / Blasterjaxx / David Gutta / DVBBS / Martin Garrix / Nicky Romero / Sander Van Doorn / TJR / Stive Aoki / R3hab / Fedde Le Grand................. sahenna innawa yakowww oya music follow karapan...

    :) තෑන්ක්ස් මචා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මං ලාවට වගේ එකක් හැදුවා මේ ඒක :dull: :(

    පුතා ආධුනිකයෙක් විදියට හොඳයි... EDM music එකක් උනාම ලොකු BOOST PUMP එකක් තියෙන්න ඕනේ.. ඒ වගේම ලොකු Beat Drop එකක් තියෙන්න ඕනේ... Drop එකත් එක්ක Beat UP එකක් තියෙන්න ඕනේ... උඹේ ගිටාර් පර්ට් එක වැඩී... හොඳට EDM මියුසික් අහපන්.

    Low voice part ekak giyama e ekkama Drop ekak oone... ID"s wala Voice na.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    beatport(dot) com ekata dala blpn. track eka sell kragnna. oya karapu eka epa. wena ekak hadapn. free downloads dipan. wikunanna danna epa. oken thama garrix ehma awe kanawata track ekak hit wela ghn. try it.!

    කොතනින්ද අප්ලෝඩ් කරන්න තියෙන්නේ ?