විද්‍යුත් ධම්මපදය
e-Dhammapadha
මට ධම්මපදයේ දෙවනි කොටස වන "අප්පමාද වග්ග" යත් ඉවරකරගන්න පුළුවන් වුණා. අවශ්‍ය කාටහරි පලවෙනි කොටස මගහැරුණ නම් මෙතනින් යන්න පුලුවන් ඒ ත්‍රෙඩ් එකට...

විද්‍යුත් ධම්මපදය - යමක වර්ගය
e-Dhammapadha - Pairs
e-Dhammapadha - Pairs
එහෙනම් අවසරයි පටන් ගන්න විද්‍යුත් ධම්මපදයේ "අප්පමාද" කොටස...
"එතෙක් මෙතෙක් මෙලොව පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම මහා පුරුෂයාණන් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් බුද්ධත්වයෙන් පසුව වසර හතලිස් පහක් තිස්සේ දේශනා කළ ධර්මය උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව පැවැත්වෙන්නට යෙදුණු සංගායනාවන්ට එකතු වූ මහ රහත්න් වහන්සේලා විසින් ශාසනයේ චිරස්ථිතිය සලකා ක්‍රමානුකූලව වර්ග කොට සූත්‍ර, විනය සහ අභිධර්මය වශයෙන් පිටක තුනක සංග්‍රහ කරන ලදි. ඒ පිටක තුනෙන් එකක් වූ සූත්‍ර පිටකයට අයත් ග්‍රන්ථ පහකි. ඉන් එක ග්‍රන්ථයක් වූ ඛුද්දක නිකායට අයත් උප ග්‍රන්ථ පහලොවෙන් දෙවැන්න ධම්ම පදයයි.
"ධම්ම" යන පදයෙහි අර්ථ රාශියක් ගැප්ව තිබේ. ප්‍රධාන වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ධර්මය යනුවෙන් අදහස් කරනු ලැබේ. "පද" යන්නෙහිද අර්ථ කීපයකි. මෙහිදි කොටස් යන අර්ථයත් මාර්ගය යන අර්ථයත් යෝග්‍ය බව පෙනේ. එමනිසා "ධම්මපද" යන්නෙහි අර්ථය "ධර්ම කොටස්" හෝ "ධර්ම මාර්ගය" යන්නෙන් අපට සැලකිය හැකිය..."