e mail help!

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    සිංහළු company එකට website එකකුයි email boxes ටිකකුයි ඕනෙ. දැනට සල්ලි ඉතුරු කරගන්න ඕන නිස මොන වගේ එකකට යන එකද හොඳ

    1. G Suite

    gsuite370.png

    මේකෙ හදන්නනම් digitalocean වගේ එකක website එක already host කරල තියෙන්න ඕනෙ නේද? 5$ කියල තියන්නෙ මේ එක email box එකක ගානද. ඒ කිව්වෙ info@ corporate@ procurement@ වගේ email address වලින් වෙනම emails අරින්න 5$ plan එකෙන්ම පුළුවන්ද නැත්තන් email address ගානෙන් ගුණ වෙනවද 5$ කියන එක

    2. lk webhosting

    මේ lkwebhosting ලගෙ තියනව එකක් මාසෙට රුපියල් 60 ඉඳන්. මේක ලාබයි වගේ email වලට. මේ වගේ service එකකින් email host කරල computer එකේ microsoft outlook වලින් email යවන්න බලන්න පුළුවන්ද? නැත්තන් outlook use කරනවට මාසෙට වෙනම ගානක් ගෙවන්න වෙයිද? computer එකේ microsoft calendar එකත් කරන්න පුළුවන්ද? ඒ වගේම phone එකෙන් email වැඩ කරන්න gmail app වගේ වෙනම app එකක් use කරන්න පුළුවන්ද ඒ app එකට වෙනම ගෙවන්නෙත් නැතුව? මේ වගේ service එකක් reliable ද? email එන්නෙ නැති වෙලාවලුත් තියනවද? email එන යන එක පරක්කු වෙන්න පුළුවන්ද? gmail නම් සෙනිකව එනවනෙ යවපු ගමන්

    තාම මුල නිසා වල මාසෙට ගෙවන ගාන අඩු වෙන්න ඕනෙ.:sorry::sorry: පස්සෙ ලොකු එකකට යන්න පුළුවන්. ඒකයි බැලුවෙ. ලොකු උදව්වක් සිඞහළු:sorry::sorry:
     
    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Capacity eka adu ekak aran OL wlata fwd karagaththa nm hari neda...

    Website eka nm meke ekek hadala dei adu gaanata...hebei G eke down tym nethuwa ethi..mehe mail servers wala mona ledada danne ne mehe unge...
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Capacity eka adu ekak aran OL wlata fwd karagaththa nm hari neda...

    Website eka nm meke ekek hadala dei adu gaanata...hebei G eke down tym nethuwa ethi..mehe mail servers wala mona ledada danne ne mehe unge...

    Capacity eka adu ekak aran OL wlata fwd karagaththa kiyanne mokakda machan

    email 10k me wage gaanakata laabai wageda

    offer-2-may.jpg

    me wage ekak kohomada machan natan. 5GB kiyala thiyanne website+ all email boxes wala thiyanna puluwan capacity wala ekathuwada?

    Capture.jpg
     
    Last edited:

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost

    Capacity eka adu ekak aran OL wlata fwd karagaththa kiyanne mokakda machan..

    Mail acc eke capacity eka bn godk nethi ekak aran (ex 100mb unath kmk ne) IMAP or POP widiyta Outlook walata FWD karaganna puluwnne bn, api server ekenma balanwa nm withrane ochchra loku capavity ekak one wenne..ganna kalin balpn attachmnet eka kochchra withrada pulwn kiyla..nethnm balcklist wenwa bn..

    email 10k me wage gaanakata laabai wageda

    offer-2-may.jpg

    meka labai bn dn thiyena hosting wala hetiyta, hebei offer eka iwara ethi...

    Ube hariyatma requirmnt kiypn mchn...each mail capacity, attachmnt size, no of acc, backup, etc
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Ube hariyatma requirmnt kiypn mchn...each mail capacity, attachmnt size, no of acc, backup, etc

    machan email accounts 6k 7k wage ona wenawa. ekaka ewana attachment max 75mb wage thama. eka email box ekaka email delete nokara thiyaganna widihak nadda outlook ekata ena ewa computer eke save karagana hari. habai ona attachment ekak and email ekak phone eken apu gaman balanna puluwan wenna one phone eke gmail wage mokak hari app ekakin
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    G suite use කරන්න hosting ඕනේ නෑ. DNS Google mail DNS වලට point කරලා වැඩේ කරගන්න පුළුවන්. හරියට gmail වගේ.

    නැත්තම් vultr.com එකෙන් USD 2.50 ට server එකක් අරගෙන mail server එකක් හදාගන්න.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    G suite use කරන්න hosting ඕනේ නෑ. DNS Google mail DNS වලට point කරලා වැඩේ කරගන්න පුළුවන්. හරියට gmail වගේ.

    නැත්තම් vultr.com එකෙන් USD 2.50 ට server එකක් අරගෙන mail server එකක් හදාගන්න.

    මචන් G Suite වල මම trial එකක් වගේ දාල බැලුව ඒකෙ configure කලේ digitalocean වලත් මොනාද G Suite වල address වගයක් ගැහුව. එතකොට digitalocean droplet එකක් තියෙන එක අනිවාර්ය නැද්ද?

    තව 5$ per month G Suite account එකකින් email boxes (separate email addresses) කීයක් පවත්වාගන යන්න පුළුවන්ද?
     
    machan me vultr kiyanne digitalocean wage ekakda? digital ocean eke minimum 5$ per month meke 2.5$ ta puluwannam marune. mein ekak aran website ekai mail server ekai 2 ma me 2.5$ account eka athule host karaganna puluwan weida
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    ඔය වැඩේ කරන්න පුලුවන් Yandex වලින් Life Time Free

    එක Domain එකකින් Mail Account 1000 හදන්න පුළුවන් ෆ්‍රී.

    ඒ හදන හැම Account එකටම 10GB free ලැබෙනවා

    මෙන්න හදපු හැටි මෙතන තියෙනවා ගිහින් කරගන්න , මමත් Domain එකෙන් හදාගෙන තියෙනේ Yandex එක එක අයට හදන සයිට් වලට Use කරන්නේ මේක. SMTP pop එහෙම හොදට වැඩ https://lktips.com/2018/02/26/yandex-mail-setup-for-custom-domains/
     
    මෙහෙමයි ඕක කරන්නෙ. උඹ ඔය කියන widihata, Address තමයී DNS.

    Google Suite use කරනවා නම් mail server එකක් Digital Ocean වගේ VPN වල දන්නේ නෑ බං.

    Domain name එකේ DNS cloudflare එකට point කරන්න (Optional). Cloudflare එක හොඳයි security and site speedup වලට.

    CloudFlare වලින් DNS වල MX records Google mail service එකට point කරන්න.

    වැඩේ ගොඩ. VPN ඕනේ නෑ. Email G Suite එකේ packages අනුව වෙනස් වෙනවා නේද. මට හරියට මතක නෑ. Site එකේ බලන්න.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    machan me vultr kiyanne digitalocean wage ekakda? digital ocean eke minimum 5$ per month meke 2.5$ ta puluwannam marune. mein ekak aran website ekai mail server ekai 2 ma me 2.5$ account eka athule host karaganna puluwan weida

    price එක එකයි Digital Ocean එකේ minimum USD5 1GB RAM) පටන්ගන්නේ, ඒත් Vultr.com එකේ 2.5 (512MB RAM) පටන්ගන්නේ. Services එක Digital Ocean වගේ මයි, servers අවුලක් නෑ. SSD HD. මම දැන් 1.5 years වගේ vultr use කරන්නේ. Servers 3 ක් තියනවා. Vultr.com එකේ snapshot backup free, DO එකේ එකට USD 1 charge කරනවා මතක widihata.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය වැඩේ කරන්න පුලුවන් Yandex වලින් Life Time Free

    එක Domain එකකින් Mail Account 1000 හදන්න පුළුවන් ෆ්‍රී.

    ඒ හදන හැම Account එකටම 10GB free ලැබෙනවා

    මෙන්න හදපු හැටි මෙතන තියෙනවා ගිහින් කරගන්න , මමත් Domain එකෙන් හදාගෙන තියෙනේ Yandex එක එක අයට හදන සයිට් වලට Use කරන්නේ මේක. SMTP pop එහෙම හොදට වැඩ https://lktips.com/2018/02/26/yandex-mail-setup-for-custom-domains/

    machan meke email outlook eken handle karanna puluwanda. phone ekata ganna widihak thiyanawada
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය වැඩේ කරන්න පුලුවන් Yandex වලින් Life Time Free

    එක Domain එකකින් Mail Account 1000 හදන්න පුළුවන් ෆ්‍රී.

    ඒ හදන හැම Account එකටම 10GB free ලැබෙනවා

    මෙන්න හදපු හැටි මෙතන තියෙනවා ගිහින් කරගන්න , මමත් Domain එකෙන් හදාගෙන තියෙනේ Yandex එක එක අයට හදන සයිට් වලට Use කරන්නේ මේක. SMTP pop එහෙම හොදට වැඩ https://lktips.com/2018/02/26/yandex-mail-setup-for-custom-domains/

    මෙහෙමයි ඕක කරන්නෙ. උඹ ඔය කියන widihata, Address තමයී DNS.

    Google Suite use කරනවා නම් mail server එකක් Digital Ocean වගේ VPN වල දන්නේ නෑ බං.

    Domain name එකේ DNS cloudflare එකට point කරන්න (Optional). Cloudflare එක හොඳයි security and site speedup වලට.

    CloudFlare වලින් DNS වල MX records Google mail service එකට point කරන්න.

    වැඩේ ගොඩ. VPN ඕනේ නෑ. Email G Suite එකේ packages අනුව වෙනස් වෙනවා නේද. මට හරියට මතක නෑ. Site එකේ බලන්න.
    machan mama zoho account ekak hadala eekata email danna haduwa. domain eka thiyanne nic.lk eke .lk domain ekak. eke txt verification waladi zoho eken kiwwa ekko name eka @ hari blank hari thiyanna kiyala eth domain name configer karana thana TXT record hadaddi @ or blank thiyanna denne nane. CNAME verify karanna haduwamath zoho eken dena name eka domain host baaraganne na invalid name kiyanawane :sorry::sorry: