e mail help!

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    සිංහළු company එකට website එකකුයි email boxes ටිකකුයි ඕනෙ. දැනට සල්ලි ඉතුරු කරගන්න ඕන නිස මොන වගේ එකකට යන එකද හොඳ

    1. G Suite

    gsuite370.png

    මේකෙ හදන්නනම් digitalocean වගේ එකක website එක already host කරල තියෙන්න ඕනෙ නේද? 5$ කියල තියන්නෙ මේ එක email box එකක ගානද. ඒ කිව්වෙ info@ corporate@ procurement@ වගේ email address වලින් වෙනම emails අරින්න 5$ plan එකෙන්ම පුළුවන්ද නැත්තන් email address ගානෙන් ගුණ වෙනවද 5$ කියන එක

    2. lk webhosting

    මේ lkwebhosting ලගෙ තියනව එකක් මාසෙට රුපියල් 60 ඉඳන්. මේක ලාබයි වගේ email වලට. මේ වගේ service එකකින් email host කරල computer එකේ microsoft outlook වලින් email යවන්න බලන්න පුළුවන්ද? නැත්තන් outlook use කරනවට මාසෙට වෙනම ගානක් ගෙවන්න වෙයිද? computer එකේ microsoft calendar එකත් කරන්න පුළුවන්ද? ඒ වගේම phone එකෙන් email වැඩ කරන්න gmail app වගේ වෙනම app එකක් use කරන්න පුළුවන්ද ඒ app එකට වෙනම ගෙවන්නෙත් නැතුව? මේ වගේ service එකක් reliable ද? email එන්නෙ නැති වෙලාවලුත් තියනවද? email එන යන එක පරක්කු වෙන්න පුළුවන්ද? gmail නම් සෙනිකව එනවනෙ යවපු ගමන්

    තාම මුල නිසා වල මාසෙට ගෙවන ගාන අඩු වෙන්න ඕනෙ.:sorry::sorry: පස්සෙ ලොකු එකකට යන්න පුළුවන්. ඒකයි බැලුවෙ. ලොකු උදව්වක් සිඞහළු:sorry::sorry:
    gsuit එකේ 5$ කියන්නේ එක account එකක්. ඒ කියන්නේ එක email box එකයි. උබට අඩුවට ගන්න පුළුවන් email solution එකයි web hosting එකයි ලංකාවේ ISP කෙනෙක්ගෙන්. හැබැයි ඉතින් Gsuit, Office365 වගේ office package එකක් නෑ. LankaCom එකෙන් ගන්න පුළුවන් email account එකක් 300rs වගේ ගානකට 1gb mail box එක්ක. උන්ගෙන්ම hosting ගන්නවා නම් තව අඩුවෙයි. SLT dialog එහෙමත් දෙනවා.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ

    Machan me zoho kiyana eka trusted and stable da. Un nikan denawa eekai baluwe:eek:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    machan mama zoho account ekak hadala eekata email danna haduwa. domain eka thiyanne nic.lk eke .lk domain ekak. eke txt verification waladi zoho eken kiwwa ekko name eka @ hari blank hari thiyanna kiyala eth domain name configer karana thana TXT record hadaddi @ or blank thiyanna denne nane. CNAME verify karanna haduwamath zoho eken dena name eka domain host baaraganne na invalid name kiyanawane :sorry::sorry:

    Zoho හොද නෑ මචන් එකේ ෆ්‍රී එකේ smtp , pop වගේ ඒවා වැඩ නෑ ඒක නිසා මමනම් Yandex තමයි. Teemviver id එකක් වගේ එවනවා නම් හදලා දෙන්නම් ඕක සුළු දෙයක්
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ethakota ban zoho walata gewanna oneda?
    zoho wala daddi digitalocean droplet ekak thiyenna oneda site eka host karala thiyana?

    Zoho email account 20k free machan.
    Site ekak onema na mama hithanne. Domain ekata TXT records(oya nikam DNS records wage jathiyak) dala verify karanna puluwan.

    Dan black friday/ cyber monday enawane. ethakota wasi deals ewi.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Zoho හොද නෑ මචන් එකේ ෆ්‍රී එකේ smtp , pop වගේ ඒවා වැඩ නෑ ඒක නිසා මමනම් Yandex තමයි. Teemviver id එකක් වගේ එවනවා නම් හදලා දෙන්නම් ඕක සුළු දෙයක්

    Mqth zoho hadala smtp nathi nisa lkwebhost eke pachage ekak gatta ban awruddata 2600 unlimited emails and 5GB space + 2 domains hosting:sorry:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    Zoho හොද නෑ මචන් එකේ ෆ්‍රී එකේ smtp , pop වගේ ඒවා වැඩ නෑ ඒක නිසා මමනම් Yandex තමයි. Teemviver id එකක් වගේ එවනවා නම් හදලා දෙන්නම් ඕක සුළු දෙයක්

    Yandex eke reviews walanam thibbe echchara hoda ewa nwmei machan unstable lu down wenawalu anan manan. Eka nisa lkwebhosting eke package ekak gatta. Dan singalu lkwebhosting hoda na kiyala baninawa :sorry:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Yandex eke reviews walanam thibbe echchara hoda ewa nwmei machan unstable lu down wenawalu anan manan. Eka nisa lkwebhosting eke package ekak gatta. Dan singalu lkwebhosting hoda na kiyala baninawa :sorry:

    Yandex ehama down yanna ne, eka Search Engine ekk ban Rusia wala lkwebhosting nm down ynawa uba oya aran tiynna lankve tiynna chaama host eka