E mail Help...

rajapitiya

Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    මචන්ලා e mail එකක් සෙන්ඩ් කලහම අපි දැනගන්නේ කොහොමද ඒක සෙන්ඩ් උනාද නැද්ද කියල?? delivery රෙපොර්ට් එකක් ගන්න විදියක් තියනවද?? මම satalite email ලිපිනයකට සෙන්ඩ් කලේ(ship ekakata). එක මට දැනගන්නඕනේ..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ekama widiya eka oyage email client eke sent items wala thiyei giyoth. undelivered unoth apahu umbatama return wei ekko address eka hari receiver ge in box eka hari full kiyala.