අර TIN එක ගත්තේ නැත්තම් නඩු දානවා කිව්වා නිසා මම ගත්තා ගිය අවුරුද්දේ දැන් මට මෙහෙම E-mail එකක් ඇවිත් මේකට වාර්තා පෙන්වන්නේ කොහොමද ? මේකට මම වෙනම Chartered Accountant කෙනක් ගන්න ඕනේ ද ?