E-MONEY හොයන්න උනන්දුවක් ඇති අයට තල්ලුවක්

dilantha01

Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    E-MONEY හොයන්න උනන්දුවක් ඇති අයට තල්ලුවක්

    හුග කාලෙකට පස්සේ පොස්ට් එකක් දාන්නේ......

    වර්තමානයේ ලංකාවේ බොහෝ පිරිසක් E-MONEY පස්සේ දුවනවා, ඉතින් මාත් හිතුවා මේ පිරිසට පොඩි තල්ලුවක් දෙන්න, හැබැයි තරමක් මහන්සි වෙන්න වෙනවා. :nerd: Affiliate Marketing type එකක් තමයි මේකත්.

    හොදයි ඔයාලට කරන්න තියන්නේ මට ඕනෑම ආකාරයක web development projects හොයල සෙට් කරලා දෙන එක විතරයි, ඔයා ගේන customer මට 50% pay කලාම මන් ඔයාට 30% :P දෙනවා. (අවසාන අගයෙන්, දින 3 ක් ඇතුලත ලංකාවේ බැංකු වලට පමණක් ගෙවීම් කරනු ලැබේ.)

    වැඩි විස්තර දැන ගන්න ඕන අය මට pm එකක් දාන්න. නිකන් සල්ලි විසි කරන්න මන් කෝටිපතියෙක් නෙමෙයි, ඉතින් මේ ක්‍රමයෙන් ඔයාලත් ගොඩ මාත් ගොඩ :lol:

    එහෙනම් මන් ගියා....!
     
    • Like
    Reactions: Razaaa

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    එළකිරියෙ ඉන්න ‍ගොඩක් අයට මචං වෙලා තියෙන්නේ skills තියෙනවා. ගැටලුව වැඩ නැති කම