![]()
මේ Cartoon එකේ අදහස මොකද්ද...?



ඉන්දියාවේ මාර්කට් එක ලොකුයි, අපිට එක වාසියක් නමුත්, ඉන්දියාවේ දේවල් අපිට එනවා විතරයි අපේ දේවල් ඉන්දියාවට යන් නැ, 100% වාසිය ඉන්දියාවට, අපේ දෙයක් නැ ඉන්දියාවට යවන්න තරම් ඒවගේම ඉන්දියාවේ ඕපන් මාර්කට් එකක් නැ
හටියට අල්ලපු ගෙදර එකාට අපේ යාබද නාන කාමරය පාවිච්චි කොරන්න දුන්න වගේ,, ඌ රෙන වෙලාවට ගඳයි සද්දෙයි උහුලගෙන බෙට්ට කිරකරගෙන ඉන්න තමයි වෙන්නෙ,
මේඅ වෙද්දි අපේ ඔෆිස් එකට ඉන්දියන් එවුන්ගෙ ඉල්ලුම්පත් එනව මාර විදියට...
අනේ මන්දා මේවට අත්සන් කරන එවුන්නම් මැරිල යයි අහිංසක අපේ ළමයිට තමයි මේවට විඳවන්න වෙන්නෙ කවදාහරි