Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    122.jpg

    මේ Cartoon එකේ අදහස මොකද්ද...?
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    122.jpg

    මේ Cartoon එකේ අදහස මොකද්ද...?

    මේ ආන්ඩුව ඇතුලු මේ තාක් කල් බිහිවෙච්ච හැම ආණ්ඩුවක්ම බාපු කෙබරයක් තමයි "සිංගප්පූරු මොඩලයට" ලංකාව හැඩගස්වනවා යි කියන කතන්දරේ.....!:rolleyes:
    ඒත් දැන්, එක්ටා ගිවිසුම හරහා ලංකාව හදන්න යන්නේ "ඉන්දියන් මොඩල්" එකටයි.....!!:rofl:

    ලංකාවත් දාඩිය පෙරාගෙන, හති දාගෙන නටන්න රෙඩි වෙන්නේ ඉන්දියාවට අවශ්‍ය වඳුරු නැටුමයි!!!
    :yes:

    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉන්දියාවේ මාර්කට් එක ලොකුයි, අපිට එක වාසියක් නමුත්, ඉන්දියාවේ දේවල් අපිට එනවා විතරයි අපේ දේවල් ඉන්දියාවට යන් නැ, 100% වාසිය ඉන්දියාවට, අපේ දෙයක් නැ ඉන්දියාවට යවන්න තරම් ඒවගේම ඉන්දියාවේ ඕපන් මාර්කට් එකක් නැ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවේ නැති ඉන්දියාවේ තියන එක දේ ඔක විතරයි. අනික් හැමදේම ලන්කාවෙන් අපනයන කරන දේවල් එහෙත් තියනවා. අමුතු මාකට් එකක් හදන්න තරම් ඉන්දියාවේ නැති ලන්කාවේ ඇති දෙයක් නැ. කවුද එකෙක් මම අහගෙන ඉන්දියාවට අමුඩ ලේන්සු වික්කත් ලන්කාවට පොසත් උනැකි කියලා. අනේ උන් ඉන්නේ ලන්කාවෙද කියලා හිතෙනවා. කඩේට ගිහින් බලහල්ලකො යට ඇදුමේ ඉදන් සල්වාර් එක දක්වා මේඩ් ඉන් කොහෙද කියලා.. ආයේ මොන අපනයනද?
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    397
    83
    Rest in Peace
    ETCA - mechara kal unofficially karapu de den giwisumak gahala full officially denna yanne. wenasakata tiyenne den apita onenam saddayak danna puluwan but sign kalata passe meek netuwa inna wenawa.

    PS- sadde witarai danna puluwan kisima action ekak ganna ba, loku sadda baddath ba. ape hitapu saha inna politicco ape rata a thathweta path karala iwarai indiyawa issaraha.
     
    • Like
    Reactions: Lejayange

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉන්දියාවේ මාර්කට් එක ලොකුයි, අපිට එක වාසියක් නමුත්, ඉන්දියාවේ දේවල් අපිට එනවා විතරයි අපේ දේවල් ඉන්දියාවට යන් නැ, 100% වාසිය ඉන්දියාවට, අපේ දෙයක් නැ ඉන්දියාවට යවන්න තරම් ඒවගේම ඉන්දියාවේ ඕපන් මාර්කට් එකක් නැ

    ai bn ape rate unta meka therenne natte? indiawe producing cost eka apita vada adui, itin un ape badu kohomath ganne na..ponil boru kiyala ape rata indiawe colony ekak karanna yanne
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,357
    162
    63
    හටියට අල්ලපු ගෙදර එකාට අපේ යාබද නාන කාමරය පාවිච්චි කොරන්න දුන්න වගේ,, ඌ රෙන වෙලාවට ගඳයි සද්දෙයි උහුලගෙන බෙට්ට කිරකරගෙන ඉන්න තමයි වෙන්නෙ,

    මේඅ වෙද්දි අපේ ඔෆිස් එකට ඉන්දියන් එවුන්ගෙ ඉල්ලුම්පත් එනව මාර විදියට...
    අනේ මන්දා මේවට අත්සන් කරන එවුන්නම් මැරිල යයි අහිංසක අපේ ළමයිට තමයි මේවට විඳවන්න වෙන්නෙ කවදාහරි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හටියට අල්ලපු ගෙදර එකාට අපේ යාබද නාන කාමරය පාවිච්චි කොරන්න දුන්න වගේ,, ඌ රෙන වෙලාවට ගඳයි සද්දෙයි උහුලගෙන බෙට්ට කිරකරගෙන ඉන්න තමයි වෙන්නෙ,

    මේඅ වෙද්දි අපේ ඔෆිස් එකට ඉන්දියන් එවුන්ගෙ ඉල්ලුම්පත් එනව මාර විදියට...
    අනේ මන්දා මේවට අත්සන් කරන එවුන්නම් මැරිල යයි අහිංසක අපේ ළමයිට තමයි මේවට විඳවන්න වෙන්නෙ කවදාහරි

    mokakda mchn office 1?