E tel Q3 Tab Help

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    E tel Q3 Tab

    මචන්ලා...

    ලඟදි දැක්කා tab එකක්. price ඒක 20000/-

    11705129_10150547735114964_90764458675152478_n.jpg

    හැබැයි මේක Etel.
    සාමාන්‍යයෙන් ඔය Chinese re-branded tabs හොඳ නෑ නේද? කාලයක් zigo ඇවිල්ල තිබ්බ පට්ට චා.

    මේකත් ඒ වගේ එකක් ද?
    පෙනුම නම් හොඳයි. එත් ඉතින් etel නේ.

    කවුරු හරි පාවිච්චි කරනවද මේක?

    20000 කට වගේ ගන්න වෙන හොඳ එකක් නැද්ද මේක හොඳ නැත්තන්.

    thx in advance :)
     
    Last edited:

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Xiaomi Mi Pad. Xiaomi th Chinese brand ekak. Eth mama Dan 3 weeks wage use Kara hoda brand ekak. Android updates ehemath enawa. Iphone ekak thiyenawa eka ain karanna inne.

    මම මේක ගැන අහල තියෙනවා මචන්.
    geekbuying එකෙන් ගෙන්න ගන්න පුළුවන් නේද?
    ඔයාට කියක් උනාද? කොහෙන්ද ගත්තේ
    shipping and duty කීයක් වැටෙනවද?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    mediatek processor තියෙන ඒවගේ performance නම් අඩුයි මචං...

    ඔව් මටත් හිතුන. නම් qualcomm නම් consider කරන්නත් තිබ්බ.
    price ඒක තමයි මචන්.

    වෙන මම දන්නා තරමින් තියෙනේ dialog tab2 (ඒක එච්චර හොඳ නෑ. මගේ යාලුවෙකුට තිබ්බ. ඩිස්ප්ලේ ගියා), Asus fonepad 7 (පරණ එකක්. වැඩක් නෑ), තව micromax ද මොකද්ද තිබ්බ.
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy

    samsung ewage unath lankawata enne international version nemei... Singer un original kiyala Taiwan ewa wikunanne:D
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    samsung ewage unath lankawata enne international version nemei... Singer un original kiyala Taiwan ewa wikunanne:D
    සැම්සුන්ග් ඔරිජිනල් ෆෝන් කොහෙද හදන්නෙ..? :baffled:
    IMEI චෙක් කලාම අහුවෙනවනේ ෆේක් එකක් නම්.. සිංගර් උන්ට ලෙඩේ අදින්න පුළුවන් නේහ්..:rolleyes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සැම්සුන්ග් ඔරිජිනල් ෆෝන් කොහෙද හදන්නෙ..? :baffled:
    IMEI චෙක් කලාම අහුවෙනවනේ ෆේක් එකක් නම්.. සිංගර් උන්ට ලෙඩේ අදින්න පුළුවන් නේහ්..:rolleyes:

    කොම්පැනිය කොරියන් උනාට. දැන් හැම ලබ්බම හදන්නේ china නේ. මම හිතන්නේ ෆේක් වෙන්න බෑ. නමුත් අර ඔරිජිනල් build quality eka නැති වෙන්න පුළුවන්.

    කොහොමත් සිංගර් ලගේ අනිත් බඩු උනත් එච්චර් හොඳ නෑ. අර අපි නම තියෙන හින්දා ගන්නවා උනාට
     
    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    සැම්සුන්ග් ඔරිජිනල් ෆෝන් කොහෙද හදන්නෙ..? :baffled:
    IMEI චෙක් කලාම අහුවෙනවනේ ෆේක් එකක් නම්.. සිංගර් උන්ට ලෙඩේ අදින්න පුළුවන් නේහ්..:rolleyes:

    ෆේක් එකක් නම්.. සිංගර් උන්ට ලෙඩේ අදින්න පුළුවන් නේහ්..:rolleyes:--- ewa fake neme, but sensors ehema adui, eg: samsung tab 3 eke version 2k tynawa (GT-P3200 and SM-T211).
    SM-T211-eka price adui; ambient,magneto meter wage sensor ehama na.
    Singer un ithin tab 3 ekak illanna ena ekata wikunanne; nangiwa pennala akka denawa wage :D:D:D:D:D