මචන්ල මට ලොකූ උදව්වක් ඕන. දන්න අය ඉන්නවානම් මෙයාල එක්ක වැඩ කරන අය ඉන්නවනම් කියල දෙන්න. මට ස්ටොක් වලටයි සෙට් වෙන්න ඕන වෙලා තියෙන්නෙ. මෙයාලගෙ stock tradn වලින්. etoro use කරන අය ඉන්නවනම් ලොකු උදව්වක් මේක.
depo/withdr මොනා හරි අවුල් තියෙද? withdr වලට 5ක් කැපෙනව කියලනම් දැක්ක.වෙන මොනා හරි [හොඳ/නරක] දැනගන්න දෙයක්?
එළකිරි..............
depo/withdr මොනා හරි අවුල් තියෙද? withdr වලට 5ක් කැපෙනව කියලනම් දැක්ක.වෙන මොනා හරි [හොඳ/නරක] දැනගන්න දෙයක්?

එළකිරි..............