E-wis ලොක්ක කට අරියි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    un oke kiyanawa ausi erp ekak customize karala hadala thiyenne kiyala. web portal ekak ehemath thiyenawa kiwwa modules set eka kiyaddi.

    PRONTO ERP kiyala dala thiyenawa un erp services wala
    https://ewisl.net/our-business-fields/#878
    me machan dan munge thiyana solution eka. un resale karanawa. eka labayi. monada un SL ERP domain eka dannawa hodata.
    But oya 2008 withara. e kale Sl wala giye Server Client thama hugak
     
    • Like
    Reactions: Draco Malfoy

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    කම්පියුටර් නිෂ්පාදනය කරනවලු
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    As a Sri Lankan Company, they have done some service and training youngsters in the industry. Not only them, Millennium Technologies and some others too. It is extremely difficult in this country to do anything. There are only a few doers in this country, but many find fault with what is done. Many social media pundits, talk like they are experts. Must get them to do a job of productive work. For most government top brass they live on commissions from shady suppliers overseas that they encourage.
    මේ ඔකුම් ට්‍රේන් කලේ හාඩ්වෙයා අය වෙන කරපු ලබ්බක් නෑ ඔය ඩෙට බේස් සීන් එක මමත් දන්නවා චොරම කම්පැනියක් එක්කෝ හාඩ්වෙයා සයිඩ් එක කරගෙන ඉන්න ඕන ආන්ඩුවේ ටෙන්ඩර් අරගෙන උන් කියන උන්ව කොම්පැනියේ වැඩටත් අරගෙන දැන් බබා සීන් දැම්මට වැඩක් නෑ කොලබ ඕන පිලිගත්ත කොම්පැනියකින් අහපන් ඊවීස් එක ගැන කියන්නේ සත 5ක වැඩක් නැති කොම්පැනියක් කියලා කලින් හොද බැන්ඩඩ් පීසී එහෙම ගෙන්නුවා ආන්ඩුවේ කන්තෝරුව වගේ ඔක්කොම පුරවන නිසා සල්ලි මදි ඉතින් ටෙන්ඩර් දාල ඇමතිලාගේ පුකාලා අල්ලගෙන පාස් කරගෙන ගේම ගහලා පට්ට ගනන් ගන්නවා මේ වගේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland

    mama danna ekek oke work kala hardware karala kale. u kivveth okama thama.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    As a Sri Lankan Company, they have done some service and training youngsters in the industry. Not only them, Millennium Technologies and some others too. It is extremely difficult in this country to do anything. There are only a few doers in this country, but many find fault with what is done. Many social media pundits, talk like they are experts. Must get them to do a job of productive work. For most government top brass they live on commissions from shady suppliers overseas that they encourage.
    True.. there are also many deal making crooks that have connections with the satayakas too.. They usually make a killing..

    ඌ බබා ද නැද්ද කියන එක විතරක් නෙමේ දෙගොල්ලොම ඇත්තද බොරුද කියන්නෙ කියල හොයන්න හරි හමන් පරීක්ශනයක් කරනකන් බෑනෙ.

    හැබැයි ඌ දැනගෙන ඒ හොරකම කරන්නත් පුලුවන් ඌ නොදැන හොරකම වෙන්නත් පුලුවන්. මොකද e-wis එක උන් ඉල්ලුව ගාන උන්ට හම්බුනා නම් එච්චරයි නෙ. අමාත්‍යාංශ වල් උන්ට ඕනෙ නම් ඕකට දෙන්න ඕනවට වඩා ගානක් උන්ගෙ පොත් වලට දාන්න පාස් කරන්න. e-wis එකට දෙන්න ඕනෙ 200 උන්ට දාල ඉතුරු 300 දාගන්න ඇති ඇමතියෙක්ගෙ අකවින්ට් එකකට, පොත් වල ඇති උන් මිලියන 500 e-wis එකට දුන්න කියල.
    එහෙම නැත්නම් උබ කිව්ව වගේ දෙගොල්ලොම සෙට් වෙලා ගේමක් දෙන්නත් පුලුවන් ටෝටල් මිලියන 500 e-wis එකට ආවට පස්සෙ e-wis එකෙන් වෙන එකෙක්ට මිලියන 300 දුන්නද දන්නෙ නෑ.
    කොහෙද බං එහෙම කරන්නේ? එතකෙට ආණ්ඩුවේ උන් monthly maintenance invoice හොරට හදනවද e wiz එකේ? ඹ්ක ඇත්තද බොරුද බලන්න maintenance invoice ටික චෙක් කරානම් අහුවෙනවනේ?
    ------ Post added on Jun 3, 2022 at 2:49 PM
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Loke anith Hama rakatama international standard ekata thiyana IT department ekak thiyanawa. Eke security infrastructure idala development yanakal karanne centralized team eka. Professionals la ganne nathuwa nikan university lamaita project karanna dena eka mara dangerous. Un oka Kara dunna out una. Ita passe maintanance karanna baruwa owa nikanma use karanne nathuwa yanawa.
     
    • Like
    Reactions: sakuntha1996

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    කොහෙද බං එහෙම කරන්නේ? එතකෙට ආණ්ඩුවේ උන් monthly maintenance invoice හොරට හදනවද e wiz එකේ? ඹ්ක ඇත්තද බොරුද බලන්න maintenance invoice ටික චෙක් කරානම් අහුවෙනවනේ?
    ------ Post added on Jun 3, 2022 at 2:49 PM
    full investigation ekak kalanam ahu wenawa.
    mama kiwwe bn okata oya maintenance karanawa kiwwe organization/spc eke un 5million horakam karala e-wis eka pitin dannath puluwan kiyalai kiwwe.
    e kiwwe spc eke un maintance walata 5million gane gewwa kiyala record karala thiyenawa but e-wis ekata ehema payment ekak wela nathnam.
    ethakota spc eke out una amount e-wis ekata in wela nathnam spc un boruwata e-wis ekata pay kala kiyala bill karala horakam karala kiyala.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,279
    13,177
    113
    33
    ෆින්ලන්ඩ්
    කෝප් එකට e-wis ඒකයි spc ඒකයි DSP ද මොකක් ද ඒකයි, ඔය ඔක්කොම ගෙනල්ල ප්‍රශ්න කරන්න බැරි ද LIVE telecast කරන ගමන්.

    මුන් පුදුම හොරා කෑමක් නේ කාල තියෙන්නේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කෝප් එකට e-wis ඒකයි spc ඒකයි DSP ද මොකක් ද ඒකයි, ඔය ඔක්කොම ගෙනල්ල ප්‍රශ්න කරන්න බැරි ද LIVE telecast කරන ගමන්.

    මුන් පුදුම හොරා කෑමක් නේ කාල තියෙන්නේ.
    dn moo aran thiyena gana baladdi nm mata nm e gana ok.
    bt arun kiynne 7000m ganakne...

    komath cloud trend eka thibbe nathi kalene patan aran thiyenne meka.
    ethkota itn aniwa maintanince wadi.

    oya microservice tikak dala azure walama dala hadala gtta nm aluthenma kalath 50M ynne nathi wei. bt 100M giyath awulk na.
    normally health care side eke projects walata onema ratak invest krnnawa loku bara ganan :D
    bt quality output ekak enna one.
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    maha jarama company ekak wage.. Sanjeewa porata loku idea ekak tiyenwalu project eka gena mula idan hitapu nisa.. eth katha karaddi nam ehema denen neha.. fb live eke unge company ekema weda karana un awith eka digatama company eka depend karanwa .. samahara aya same comment eka copy paste kara kara yanawa.. hariyata paid bayyo, thamange leaderwa depend karanwa wage. chater.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,928
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට නම් මුන්ගේ වරදක් පේන්නෙ නෑ. කවුරුහරි තැටිය රත් වෙච්ච වෙලාවේ රොටියක් දාගන්න හදනවා වගේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    maha jarama company ekak wage.. Sanjeewa porata loku idea ekak tiyenwalu project eka gena mula idan hitapu nisa.. eth katha karaddi nam ehema denen neha.. fb live eke unge company ekema weda karana un awith eka digatama company eka depend karanwa .. samahara aya same comment eka copy paste kara kara yanawa.. hariyata paid bayyo, thamange leaderwa depend karanwa wage. chater.
    ඔය සන්ජීව තට්ටය දන්න පක තමා ඔක ඔය ප්‍රොජෙක්ට් එක රාජිත හරි පවිත්‍රට හරි ජරාව දීල අරගෙන තියෙන්නේ නැත්නම් කෙහෙලියට සපොර්ට් නැතුව මෙහෙම පොජෙකෙට් එකක් හම්බේයි මෙන්න කියලා හරි හමන් කොම්පැනි ප්‍රොෆයිල් එකක් වත් නෑ සොෆ්ට්වෙයා ඔකුන් ඉන්ඩස්ට්‍රී එව මොනවද කරලා තියෙන්නේ කියලා දාන්න කියහම් ඔච්චර වැඩ්ඩෝ නම් ඔකුන් අර කම්කරු එකට කරපු සොෆ්ට්වෙයා එක ගැන දාන්න කියහම් එකෙන් හොරා කන්න ඇති පට්ට ගානක් හොරු
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    full investigation ekak kalanam ahu wenawa.
    mama kiwwe bn okata oya maintenance karanawa kiwwe organization/spc eke un 5million horakam karala e-wis eka pitin dannath puluwan kiyalai kiwwe.
    e kiwwe spc eke un maintance walata 5million gane gewwa kiyala record karala thiyenawa but e-wis ekata ehema payment ekak wela nathnam.
    ethakota spc eke out una amount e-wis ekata in wela nathnam spc un boruwata e-wis ekata pay kala kiyala bill karala horakam karala kiyala.
    mama ICTA eken anduwe project aran karala thiyanawa. Anduwe dept walin tenders haraha project aran karala thiyanawa. Habai kisima payment ekak gov department eke accounts divioson eken aprove wenne na invoice ekak natiwa, Aniwa e-Wiz eken invoice ekak thiyennama one payment akak yanda
     
    • Wow
    Reactions: Draco Malfoy

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    මුගේ කතාවේ මොනාහරි හංගන් කතාකරනව කියල තෙරෙන්නෙ නැද්ද?
    මන් හොයාගත්තු විස්තර ටිකක් නම්
    මුගෙ සොෆ්ට්වෙයර් එක ප්‍රධාන රෝහල් බාවිතා කරේ නෑ.

    රාගම ශික්ෂණ රෝහල, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල, අපේක්‍ෂා රෝහල, නුවර ශික්ෂණ රෝහල පේරාදෙනිය ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල 2014 ඉදන් 2018 වෙනකම් බාවිතා කරල තියෙන්නෙ වෙන සොෆ්ට්වෙයර් එකක්. 2018න් පස්සෙත් ඒකම බාවිතා කරාද කියන්න දන්නෙ නෑ. ඒ ගොල්ලො බාව්තා කරල තියෙන්නෙ අපේක්‍ෂා රෝහලට අනුබද්ධව හදපු සොෆ්ට්වෙයර් එකක් ඒක හදල තියෙන්නෙ විශ්වවිද්‍යාල සිසුන්ගේ පර්යේශන වියාපෘතියක් විදියටලු
    අදාල රෝහල් වල වැඩකරන කස්ටියට හරි වැරදි කියන්න පුලුවන්