මචන්ලා මම කලින් මේ model එකේ බැටරි එක හොයා දෙන්න කියල ත්‍රෙඩ් එකක් දැම්මා..අයිඩියා දීපු හැමෝටම තැන්ස්...pettah හොයා හොයල පස්සේ POLAK එකෙන් ඒ බැටරි details වලට හරියන එකක් ගත්තා. 300/- වගේ..

දැන් එක වැඩ..power cut උනාම විනාඩි 5කින් වගේ WLAN එක off වෙනවා..signal වැඩ..net යන්නේ නැහැ...මොකද අවුල ?? බැටරි weak ද ??