Pramuka Savings and Development Bank ?
මේකෙන් පස්සේ තමයි අලුත් act ටික ආවේ
http://www.sundaytimes.lk/090104/FinancialTimes/ft310.html
http://www.sundaytimes.lk/090301/FinancialTimes/ft307.html
Pramuka Savings and Development Bank ?
ජනතාවගේ රස වින්දනය නොතකා ටීවී එකේ යටින් අසූචි පටියක් දාල පැය 24 ම සල්ලි හම්බ කරද්දීවත් උඹලට හිතුනේ නැද්ද මුන් සල්ලි වලට අසාමාන්‍ය විදියට පෙරේතයි කියල? ඉස්සර වර්ල්ඩ් කප් එක පෙන්නපු හැටි මතකද? ඕවරේට බෝල 4 යි. ඕවරේ ඉවරවෙන්න කලින් ඇඩ්. පටන්ගෙන පලවෙනි බොලෙත් ඇඩ්. ඉතුරු ටිකත් ස්කෝ එක එහෙම නෑ වහලා ඇඩ්. හදිස්සියෙවත් බෝලයක් රීප්ලේ දැම්මොත් ඒ ඕවරේට බෝල 3 යි. මොකද රීප්ලේ බෝලේ 4 වෙනි එකට ගන්නවා. මතකද මුන් සල්ලි වලට කොච්චර පෙරේතද කියල.
කවද හරි මිනිස්සුන්ගේ සල්ලි වලටත් අබ සරණයි කියන එක තේරුනේ නැද්ද?

තමන්ගේ නැති ප්‍රතිරූපයක් මවාපාන්න හදපු හැම කොම්පැනියම බංකොලොත් උනා. කොතලාවල යි සෝමා යි දෙන්නම කරේ ඒක. සෝමා කරපු සමාජ සේවයක් නෑ චැනල් එකෙන් උස්සල තිබ්බ ඇරෙන්න. කොතලාවලත් එහෙම්ම තමයි එයාත් මාධ්‍ය වලට පේන්න විතරයි කරේ.මෙ සීන් එක බොරුවක් කියලත් ස්වර්නවහිනියෙ ඇඩ් යනව දැන්![]()
තමන්ගේ නැති ප්‍රතිරූපයක් මවාපාන්න හදපු හැම කොම්පැනියම බංකොලොත් උනා. කොතලාවල යි සෝමා යි දෙන්නම කරේ ඒක. සෝමා කරපු සමාජ සේවයක් නෑ චැනල් එකෙන් උස්සල තිබ්බ ඇරෙන්න. කොතලාවලත් එහෙම්ම තමයි එයාත් මාධ්‍ය වලට පේන්න විතරයි කරේ.







මෙ සීන් එක බොරුවක් කියලත් ස්වර්නවහිනියෙ ඇඩ් යනව දැන්![]()



ඔකේ සල්ලි දාල තියෙන මිනිස්සු ඔක්කොම දැන් දුවල ගිහින් ඕක වටකරලා අපේ සල්ලි දියව් කියල ඔෆිස් එක කුඩු කරලා යකා නටයිද දන්නේ නෑ
ඔකේ සල්ලි දාල තියෙන මිනිස්සු ඔක්කොම දැන් දුවල ගිහින් ඕක වටකරලා අපේ සල්ලි දියව් කියල ඔෆිස් එක කුඩු කරලා යකා නටයිද දන්නේ නෑ![]()

me wage ponsla hinda thma ara thel prashnedith boruwata loku hingyak athiwune.
cheeththa dial ne
ithin abilin wage rata gini thiya thiya hatara wate duwanawa
![]()
දන්නෙම නැතුව වහල දැම්මනම් තමා සැප![]()
ඇයිබන් ඔච්චර ලොකු ගානක් එකම තැන ඉන්වෙස්ට් කරේ..
awrudu ganak tisse un ekka ganudenu karanneSalli dene na bn. Ape Thathagei ammagei laksha 50k oke hira wela. Jivitha kalema pana nahagena marigena hamba karapuwa![]()
baya wenna epa ban seylan bank ekatat ohoma weddi central bank eka beragatta. ubalage salli hamba wei mcn
