ඔව් එහෙම වෙයි
කොහොම උනත් මහා බැංකුවෙන් ලක්ෂ 3ක් වෙනකම් ඉන්සුවරන්ස් එකක් දෙනව
හදිස්සියේ සල්ලි ගන්න බැරි උනොත්. මොකද මේක මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් නිසා
බයවෙන්න දෙයක් නෑ CDB & සෙලාන් බෑන්ක් එකෙත් ඔහොම උනා
සෙලාන් එකට කවමදාවත්ම ඔහොම දෙයක් වුනේ නැහැ මචං, කොතලාවල ගේ case දවස්වල මිනිස්සු බයවෙලා සල්ලි ඇද්දා පෝලිමේ ඇවිත්, නමුත් එන හැමෝටම ඒ මොහොතෙම බැංකුව සල්ලි ගෙව්වා කිසිම ප්රමාදයක් නැතිව, ඉතිං මිනිස්සුන්ට තේරම්ගියා බොරැවට කලබලවුනු වග, කාලෙන් කාලෙට ඔයවගේ ප්රචාර හැම බැංකුවක් ගැනම යනවා, ඕකෙ වරද රටේ කියෙන බැංකු අතර තියෙන තරගෙ, රටේ ආර්ථිකයේ ප්රසාරනයක් නැහැ මෙතරම් බැංකු ගොඩක් පවත්තාගෙ යන්න, එ් අතරේ සිය ගානක් finance companies , ඔරොත්තුදෙන්නෙ නැහැ කොහෙත්ම මේ වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටකට, වරද මහ බැංකුවෙ, උන් හරියට අධීක්ෂණය කලානමි මේ වගෙ තත්වයක් වෙන්නෙ නැහැ, අනික මිනිස්සු හිතන්න ඕනෙ රටේ පොලී අනුපාතය ගැන, වාණිජ බැංකුවකින් ණයට මිනිස්සුන්ට දෙන පොලී අනුපාතයට වඩා පොඩි ප්රතිශතයක් අඩුවට finance companies තැම්පත්වලට ගෙවන්නෙ කොහොමද කියලා හිතුවනම් කවදාවත්ම මෙහෙම වෙන්නෙ නැහැ