EAP,ETI ස්වර්නමහල්

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    දාපු සල්ලි මස 6ක් යනකන් අපහු ගන්න බෑ හැබැයි පොලිය ගෙවනවා.
    මම සෙන්ටල් බෑන්ක් එකට සහ ETI එකට කතා කරා දෙකෙන්නම් කිව්වේ සල්ලි ගැන බයවෙන්න එපා කියල .
    මගේ 2008 ඉදන් fixed deposit එකක් තියවන මේ වෙනකන් හරියට දවසට පොලිය යනවා.
    මේ වගේ තත්වයක් තමයි දැනට කාලෙකට කලින් සෙලාන් බංක එකට සහ CDB එකට උනෙත්

    un dan hoyagannat na bn. head office ekat ain karalada ?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes:


    දාපු සල්ලි මස 6ක් යනකන් අපහු ගන්න බෑ හැබැයි පොලිය ගෙවනවා.
    මම සෙන්ටල් බෑන්ක් එකට සහ ETI එකට කතා කරා දෙකෙන්නම් කිව්වේ සල්ලි ගැන බයවෙන්න එපා කියල .
    මගේ 2008 ඉදන් fixed deposit එකක් තියවන මේ වෙනකන් හරියට දවසට පොලිය යනවා.
    මේ වගේ තත්වයක් තමයි දැනට කාලෙකට කලින් සෙලාන් බංක එකට සහ CDB එකට උනෙත්
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නැහැ මචන්. මේක මීට සති 3 කට කලින් මීඩියා වලට දුන්න. ඔක්කොම ඉන්වෙස්ටස් ල දන්නවා සීන් එක.


    ඔකේ සල්ලි දාල තියෙන මිනිස්සු ඔක්කොම දැන් දුවල ගිහින් ඕක වටකරලා අපේ සල්ලි දියව් කියල ඔෆිස් එක කුඩු කරලා යකා නටයිද දන්නේ නෑ :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    16.gif

    හ්ම්...හ්ම්....
    හිතමිතුරු විදේශීය සමාගමකට නේද විකුණන්න යන්නෙ.
    හොඳට තියේවි විකුණුවට පස්සෙ.
    යාළුවන්ගෙ සුදු හුණු ගාවි පැය 24ම.
    අර බැඳුම්කර නාලිකාවෙ අනිත් එක.
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඔව් එහෙම වෙයි
    කොහොම උනත් මහා බැංකුවෙන් ලක්ෂ 3ක් වෙනකම් ඉන්සුවරන්ස් එකක් දෙනව‍
    හදිස්සියේ සල්ලි ගන්න බැරි උනොත්. මොකද මේක මහබැංකුවේ ලියාපදිංචි ආයතනයක් නිසා
    බයවෙන්න දෙයක් නෑ CDB & සෙලාන් බෑන්ක් එකෙත් ඔහොම උනා

    සෙලාන් එකට කවමදාවත්ම ඔහොම දෙයක් වුනේ නැහැ මචං, කොතලාවල ගේ case දවස්වල මිනිස්සු බයවෙලා සල්ලි ඇද්දා පෝලිමේ ඇවිත්, නමුත් එන හැමෝටම ඒ මොහොතෙම බැංකුව සල්ලි ගෙව්වා කිසිම ප්‍රමාදයක් නැතිව, ඉතිං මිනිස්සුන්ට තේරම්ගියා ⁣බොරැවට කලබලවුනු වග, කාලෙන් කාලෙට ඔයවගේ ප්‍රචාර හැම බැංකුවක් ගැනම යනවා, ඕකෙ වරද රටේ කියෙන බැංකු අතර තියෙන තරගෙ, රටේ ආර්ථිකයේ ප්‍රසාරනයක් නැහැ මෙතරම් බැංකු ගොඩක් පවත්තාගෙ යන්න, එ් අතරේ සිය ගානක් finance companies , ඔරොත්තුදෙන්නෙ නැහැ කොහෙත්ම මේ වගේ පුංචි ආර්ථිකයක් තියෙන රටකට, වරද මහ බැංකුවෙ, උන් හරියට අධීක්ෂණය කලානමි මේ වගෙ තත්වයක් වෙන්නෙ නැහැ, අනික මිනිස්සු හිතන්න ඕනෙ රටේ පොලී අනුපාතය ගැන, වාණිජ බැංකුවකින් ණයට මිනිස්සුන්ට දෙන පොලී අනුපාතයට වඩා පොඩි ප්‍රතිශතයක් අඩුවට finance companies තැම්පත්වලට ගෙවන්නෙ කොහොමද කියලා හිතුවනම් කවදාවත්ම මෙහෙම වෙන්නෙ නැහැ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Ane manda bn. ammala hena hithe amaruwen inne, eyala jivitha kalema ekatu karapu salli nisa antima kale pinak karaganna wt.

    mn heta yanawa 2n 1k visadaganna borelle ekata :angry:

    ape thatthageth salli wagayak thiyenawa ooke. mehe branch eken nam kiyala thiyenawa baya wenna deyak na kiyala unge investor stable lu. uu agree wela lu munta join wenna. CBSL regulatory ban eka ain unama aith normal widiyata work karanawalu.

    uba heta borelle head office gihin wisthare agahena apitath kiyapanko :)