Ear Cleaning

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,556
    7,884
    113
    Kotahena
    Bike එකේ යතුර දාලා කරකෝපං.
    Bruum bruun ගාලා start වෙලා badu එළියට එනව
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,328
    12,886
    113
    🤍
    https://otoset.com/

    SafKanOtoset_Jan22__3950.jpg


     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,089
    1,338
    113
    පේමන්ට් එකේ.
    ඩොකෙක් ගාවට පලයන් මුලින් දෙනව බෙහෙත් drop එකක් දාන්ඩ දවස් කීපයක්. ඒක දැම්මම wax එක හයි වෙලා තියෙන එක බුරුල් වෙනව.ඊට පස්සෙ ඩොකා සිරිංජරේකට වතුර පුරවලා කන ඇතුලට විදිනව. අර wax ඔක්කොම ගැලවිල එනව වතුර පාරට.කනේ සෝ ගාල සද්දයක් ඇහෙනව ටික වෙලාවක් යනකන්. වෙනදට වඩා කන් ඇහෙනව ගොඩාක් wax පිරිල තිබිල සුද්ද කරාට පස්සෙ.
    Cotton bud walin oya depth ekt sudda karaganna barida apita?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    ubala ear cleaning karanawada adu gane aduruddata sarayakwath? ridenawada karanakota?
    මම කරනවා හැබැයි අවුරුද්දක් කියලා කියන්න බෑ කන තද වුනාම සුද්ද කරනවා , MBBS දොස්තර ලා නම් වතුර ගහලා කරන්නේ එහෙම කරනකොට නම් රිදෙනවා වතුර පාර සැර නිසා.

    Ent Surgeon කෙනක් චැනල් කරලා කර ගන්න එයාලා වතුර ගහන්නේ නැහැ , වැකුම් එකක් වගේ එකක් කනට දාලා එකෙන් ඇදල ගන්නවා කිසිම රිදිල්ලක් නැහැ මචන් හුලන් පාරක් කනට වදිනවා වගේ තේරෙන්නේ හැබැයි ඕක ඇල්ලවාම විනාඩියක් වගේ යනකම් ඔලුව කැරකෙනවා මගේනම් ඊට පස්සේ අවුලක් නැහැ.

    මචන් ඔයාගේ කන කහනවා නම් කලාදුරු වෙන්න බෑ කනේ දිලීරයක් හැදිලා ඇති ඕක Ent Surgeon කෙනක් ට පෙන්වන්න එයා කනට දාන්න බෙහෙත් එකක් ලියලා දෙයි මගේ කන කසන්න අරන් දිලීරයක් කියලා බෙහෙත් එකක් දුන්නේ ටික දවසක් දානකොට අඩු වුනා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    6de01db3ab807f3a9c12ddfd64dd4aaf@resize_w750_nl.webp


    මෙන්න මේ ජාතියේ එකක් තියනවා මහ ගෙදර, හිටපු පූසෙක්ට හරි මොකෙක්ට හරි බෙහෙත් කරන්න පාවිච්චි කරලා නිකන් තිබ්බ එකක් මම හෝදලා කරලා දෙතුන් පාරක් මගේ කන සුද්ධ කරලා බැලුවා වතුර දාල,

    අවුලක් නෑ කන සුද්ධ වෙනවා, wax එක අයින් කරගන්න පුළුවන් හැබැයි wax එහෙම ඕනිවට එපාවට අයින් කරගන්න එපා කියනවා

    මට ඇඟේ උෂ්ණ සීන් එක නිසා wax හැදෙනවා අප්‍රසන්න විදියට, දැන් උෂ්ණ වලට සිංහල බෙහෙත් ගත්ත නිසා අවුලක් නෑ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,898
    15,400
    113
    New Zealand
    සමහරු දවස ගානෙ කන් හැදිවලින් කන් හාරනවා. සමහරු යතුරු වලිනුත් කන් හාරනවා.. උන්ගේ කන්වල දවස ගානේ කලාදුරු හැදෙන්නේ කොහොමද බන්?උන් හැමදාම හාරන නිසාද එහෙම වෙන්නේ?