earliest Kandy bus from colombo

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    උඹ කොහෙද ඉන්නේ? පානදුර->නුගේගොඩ->පිටකෝට්ටේ->බත්තරමුල්ල->මාලබේ->කඩුවෙලින් යනවා 17 බස් (පානදුර - මහනුවර) එහෙම..3.45-4.00 අතර තියෙනවා නුගේගොඩින් බස් එකක්..(බත්තරමුල්ලට එන්නේ 4.15-4.30 අතර)..ඕක පේරාදෙණියට නම් යනවා උදේ 7.15-7.30 අතර :yes:

    පැය බාගෙන් බාගෙටද කොහෙද ඔය බස් තියෙනවා