ඔව්. කුකුල් කෑල්ලයි බිත්තරෙයි තැටියෙ තිබ්බ කර කලා, වතුර ටිකක් නටවල මැගී එකක් හදාගත්තා. කරුම ජීවිතයක්හැමදාම එකම දේද බන් කන්නේ???
Oka mu kanne naa... Apahu fridge ekata danawa. Poto gahanna thiyan inna kukul anda...එකම කුකුල් අන්ඩ![]()
එපා වෙන්නේ නැද්ද දන්නේ නැ හැබැයි.එකම කුකුල් අන්ඩ![]()
මූ ලංකවේ විදියට කෑම උයන්න දන්නේ නැතුව ඇති. එළවලු බත් එහෙම. නැත්නම් හැමදාම මෙහෙම කන්න බැ ලංකවේ කෑම කාපු එකෙක් නම්..ඔව්. කුකුල් කෑල්ලයි බිත්තරෙයි තැටියෙ තිබ්බ කර කලා, වතුර ටිකක් නටවල මැගී එකක් හදාගත්තා. කරුම ජීවිතයක්
මේකට නම් කෙල ඉනුව..... කාලෙකින් කෑවෙ නෑ රොටියක්