Early Dinner

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,439
    41,565
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Umbalata kohenda mewa? 😝
    80E46972-FA44-443E-9380-5D3A41F78826.jpeg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,220
    113
    ප්‍රෙෂරුත් තියෙද්දි ඔය කන කෑමවල හැටියට ළගදිම "උඹලට කොහෙන්ද මෙව්වා" කියලා කියන්න වෙන්නෙ එළකිරියෙ අයට නෙවේ, අපායෙ යමපල්ලන්ට තමයි. 😐😑
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,665
    1
    4,519
    113
    Matale
    ඔය මොනවා කෑවත් වැසිකිළි ගියාම අපි හැමෝටම යන්නේ එකම වගේ පාටෙන්, දියාරු හෝ තදට කක්කා ගොඩක් නේ බන්
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,122
    19,746
    113
    Miami
    හැමදාම එකම දේද බන් කන්නේ???
    ඔව්. කුකුල් කෑල්ලයි බිත්තරෙයි තැටියෙ තිබ්බ කර කලා, වතුර ටිකක් නටවල මැගී එකක් හදාගත්තා. කරුම ජීවිතයක්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,053
    113
    Kuwait-Galle
    එකම කුකුල් අන්ඩ😂😂😂
    එපා වෙන්නේ නැද්ද දන්නේ නැ හැබැයි.
    ඔව්. කුකුල් කෑල්ලයි බිත්තරෙයි තැටියෙ තිබ්බ කර කලා, වතුර ටිකක් නටවල මැගී එකක් හදාගත්තා. කරුම ජීවිතයක්
    මූ ලංකවේ විදියට කෑම උයන්න දන්නේ නැතුව ඇති. එළවලු බත් එහෙම. නැත්නම් හැමදාම මෙහෙම කන්න බැ ලංකවේ කෑම කාපු එකෙක් නම්..