මෙන්න මේකයි කතාව.අපි හැමොම කැමති මහන්සි නොවි පොඩි ගානක් හොයා ගන්න නෙ.ඉතින් මට ලැබුන පොඩි tool එකක් ඔයලත් එක්ක බෙදා ගන්න හිතුන..
මුලින්ම කියන්න ඔන මේ site එක scam නෙමෙයි..වැඩි විස්තර මේ site එකෙන් බලා ගන්න පුලුවන්...



http://ptc-investigation.com/paid2youtube.aspx
දැන් වැඩේට කැමති firefox use කරන අය මෙ add ons එක install කරගන්න..
https://addons.mozilla.org/en-US/firefox/addon/748/
add ons එක install කරල firefox restart කරන්න.ඉට පස්සෙ මෙ script එක install කරන්න.....
http://userscripts.org/scripts/show/87251
google chrome use කරන අය script එක විතරක් install කරන්න.....

දැන් තියෙන්නෙ site එකේ register වෙන එක..මේ link එකට ගිහින් register වෙන්න..මට දෙන support එකක් විදියට...

http://paid2youtube.comhttp://www.elakiri.com/forum/blog.php?b=3350
මේ site එකේ earn කරන්න option 2 තියෙනව....
01.Surf Videos
02.Cheap Ads
ඔයලට තියෙන්නෙ site එකට login වෙලා ඔය උඩ තියන Surf Videos කියන එකට ගිහින් එකෙ ads click වෙල ඉවර උනම Cheap Ads එකට යන්න එකයි.ඔයල script එක හරියට install කල නම් automatically ads view වෙන්න පටන් ගන්න ඔන.



එහෙම වැඩ කලේ නැත්තන් මේ විදියට කරල බලන්න....
තව විස්තර ටිකක් කියනව නම් මෙහෙමයි...
Surf Videos ads එකකට 0.01$ දවසකට 10+ ads
Cheap Ads එකකට 0.001$ දවසකට 400+ ads
Payment 10$ via paypal..
තව වැඩි විස්තර site එකෙන් ඔයටලටම බලා ගන්න පුලුවන්...දැනගන්න ඔන දෙයක් තියෙනව නම් අහන්න..
වැඩක් උනා නම් පොඩි comment එකක් දාල යන්න.....


Last edited: