Earn From Youtube

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    20100223youtube_soldi.png


    මෙන්න මේකයි කතාව.අපි හැමොම කැමති මහන්සි නොවි පොඩි ගානක් හොයා ගන්න නෙ.ඉතින් මට ලැබුන පොඩි tool එකක් ඔයලත් එක්ක බෙදා ගන්න හිතුන..

    මුලින්ම කියන්න ඔන මේ site එක scam නෙමෙයි..වැඩි විස්තර මේ site එකෙන් බලා ගන්න පුලුවන්...:):):)
    http://ptc-investigation.com/paid2youtube.aspx

    දැන් වැඩේට කැමති firefox use කරන අය මෙ add ons එක install කරගන්න..
    https://addons.mozilla.org/en-US/firefox/addon/748/

    add ons එක install කරල firefox restart කරන්න.ඉට පස්සෙ මෙ script එක install කරන්න.....
    http://userscripts.org/scripts/show/87251

    google chrome use කරන අය script එක විතරක් install කරන්න.....:):)

    දැන් තියෙන්නෙ site එකේ register වෙන එක..මේ link එකට ගිහින් register වෙන්න..
    මට දෙන support එකක් විදියට... :rofl::rofl:http://paid2youtube.com
    http://www.elakiri.com/forum/blog.php?b=3350

    මේ site එකේ earn කරන්න option 2 තියෙනව....
    01.Surf Videos
    02.Cheap Ads

    ඔයලට තියෙන්නෙ site එකට login වෙලා ඔය උඩ තියන Surf Videos කියන එකට ගිහින් එකෙ ads click වෙල ඉවර උනම Cheap Ads එකට යන්න එකයි.ඔයල script එක හරියට install කල නම් automatically ads view වෙන්න පටන් ගන්න ඔන.:P:P:P
    එහෙම වැඩ කලේ නැත්තන් මේ විදියට කරල බලන්න....

    2ezpyzr.jpg


    තව විස්තර ටිකක් කියනව නම් මෙහෙමයි...
    Surf Videos ads එකකට
    0.01$ දවසකට 10+ ads
    Cheap Ads එකකට 0.001$ දවසකට 400+ ads
    Payment
    10$ via paypal..

    තව වැඩි විස්තර site එකෙන් ඔයටලටම බලා ගන්න පුලුවන්...දැනගන්න ඔන දෙයක් තියෙනව නම් අහන්න..
    වැඩක් උනා නම් පොඩි comment එකක් දාල යන්න.....:):)
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    කවුරුහරි එක පින්වතෙක් මන් ගැනත් හිතල තියෙනව.එයාට ගොඩක් ස්තුතියි....
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    onna mamath regi una machan thanx ++

    machan menna mehema ekak mata pothakin hambuna godak kal


    "ඔබෙන් ඉහළ අයට ලැබෙන ආදායම ගැන කිසිම විටකවත් ඊර්ෂියා නොකරන්න. එය දියුණුවට ලොකුම බාධාවකි."


    "සෑම විටම උත්සාහවන්ත වන්න. දියුණුව අත ළගමයි"
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    onna mamath regi una machan thanx ++

    machan menna mehema ekak mata pothakin hambuna godak kal


    "ඔබෙන් ඉහළ අයට ලැබෙන ආදායම ගැන කිසිම විටකවත් ඊර්ෂියා නොකරන්න. එය දියුණුවට ලොකුම බාධාවකි."


    "සෑම විටම උත්සාහවන්ත වන්න. දියුණුව අත ළගමයි"
    he hee familiar worse.. i know where you took this:P
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    onna mamath regi una machan thanx ++

    machan menna mehema ekak mata pothakin hambuna godak kal


    "ඔබෙන් ඉහළ අයට ලැබෙන ආදායම ගැන කිසිම විටකවත් ඊර්ෂියා නොකරන්න. එය දියුණුවට ලොකුම බාධාවකි."


    "සෑම විටම උත්සාහවන්ත වන්න. දියුණුව අත ළගමයි"
    he he umbath danne mara comments ne ban.thanks a lot........:P:P:P:P