මේක Online money ගැන ගොඩක් උනන්දුවෙන් ඉන්න කාලයක්නෙ. ඔන්න මම අරගෙන අව තවත් ලේසියෙන් කරන්න පුළුවන් දෙයක්. මේකේ කරන්න තියෙන්නේ ඵචෙබූක් ෆන් පගේස් වලට like කරන එක සහ twitter accounts follow කරන එක. මේ සඳහා අපිට උදව් වෙන්නේ FanSlave කියන වෙබ් අඩවිය.
මේ වෙබ් අඩවියෙන් සල්ලි හොයනවට අමතරව මුදල් වැය නොකර Facebook fanpage එකකට likes ගන්න ඒ වගේම twitter followers ලා ගන්නත් පුළුවන්.මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ.
Facebook fanpage වලට like කරලා සල්ලි හොයනවා නම් ඔයාලගේ account එකේ friends ලා 5 ට වඩා ඉන්න ඕනේ.
Twitter accounts follow කරලා සල්ලි හොයනවා නම් ඔයාලගේ Twitter account එකේ followers ලා 5 ට වඩා ඉන්න ඕනේ.
මෙතන click කරලා එන site එකේ register වෙන්න.
Sign up bonus වශයෙන් credits 50 ක් ලැබෙයි.
ඒ කියන්නේ EUR 0.25 ක්.
50 credits = EUR 0.25
Your account යටතේ තියෙන Facebook overview වෙත ගොස් Facebook fanpage like කරන්නටත් Twitter overview වෙත ගොස් follow කරන්නටත් පුළුවන්.
ඔබට ලබා දී ඇති pages අවසන් වූ පසු Update click කිරීම මගින් අලුත් pages ලබා ගන්නටත් පුළුවන්.
මෙසේ දවසේ සීමාව දක්වා pages ලබා ගන්නට පුළුවන්.
අහ් කියන්න බැරි උනානේ. මේකේ minimum payout එක EUR 15.
මම නම් මගේ ඵන්පගේ එකට ගොඩක් ෆාන්ස් ලා ගත්ත සතයක්වත් වියදම් කරන්නේ නැතුව.
ඔයාල මේකෙන් ප්රයෝජනයක් ගත්ත නම් මටත් සලකල යන්න අමතක කරන්න එපා. bump එකක් හරි දාල යන්න.
මම ගිය. ඔබට ජය!!!
Update : අහ් තව දෙයක් කියන්න අමතක උනා. like කලාට පස්සේ credits ගාන Update වෙන්න නම් Update credit කියන එක click කරන්න ඕනේ. වෙන්න කලින් ඵචෙබූක් අච්චොඋන්ට් එකට ලොග් වෙලා ඉන්න හොඳේ

Last edited: