crocshare එළකිරියේ ගොඩක් අය දන්නවනේ. මම අද කියන්නෙත් ඒ වගේම එකක් ගැන තමා. ඒත් මේක crocshare එකට වැඩ වාසිදායකයි. 

මේක තමා FilesIn
දන්නේ නැති යට කෙටියෙන් කියන්නම්කො. මේක files upload කරන්න තියෙන site එකක් අපි upload කරන files download කරන තරමට අපිට සල්ලි ලැබෙනවා. ඔන්න ඕකයි සිද්ධිය.
$10 per 1k unique downloads from United States,United Kingdom,Australia or Canada.
$4 per 1k unique downloads from all other countries
Redeemed cash will be transfered via Moneybookers or Alertpay once it reaches $10

කොහොමද? crocshare එකට වඩා හැම අතින්ම වාසිදායකෛ. Alertpay හෝ moneybookers හරහා payments සිද්ධවෙන නිසා ලංකාවට සල්ලි ගෙන්නගන්න දුක් වෙන්න ඕනෙත් නෑ.
ඒ වගේම මේකේ Referral සීන් එකකුත් තියෙනවා.
crocshare එකේ Minimum payout එක $15 කියල මතක ඇතිනේ. ඒත් මේකේ $10යි.
Affiliate Program: If another uploader registers under a referral link of yours, you will permanently earn 25% of what that uploader earns.

කොහොමද? නරක නෑ නේ?
Click here to register
එහෙනම් ඉතින් කට්ටියම Upload කරන්න පටන් ගන්න.

ඔන්න අපි ගියා. එකක්වත් දාල යන්න අමතක කරන්න එපා

Last edited: