Riduna pumka Antare

Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    උඹට ඕනි අපෙන් suggestion එකක්නම්, උඹේ budget එක, purpose එක කියපන්.. හෙහෙ...
    මට මචන් 3000-5000 අතර එකක් ඕන.2000 කට අඩුවෙන් අලි එකෙන් ගන්න තියෙනවනම් තවත් හොදයි.
     

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    892
    1,168
    93
    එනව බන්.පෙරේදත් ආවා.අලි එකේ හොද ඒවා තියෙනවනම් දාපන්කෝ 4000ට අඩුවෙන්.සිංදු අහන්න තමා යූස් කරන්නේ
    කොච්චර දවස් යනවද බන් එන්න?? මේ brands ටික අලි එකේ බලපන්... උඹේ price range එකට සෙට් වෙන එකක් ගනින්...
     
    • Like
    Reactions: Riduna pumka Antare

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    25
    Panadura ahasa yata
    කොච්චර දවස් යනවද බන් එන්න?? මේ brands ටික අලි එකේ බලපන්... උඹේ price range එකට සෙට් වෙන එකක් ගනින්...
    මෙහෙට ඇවිත් දවස් 20 න් ගෙදරට ආවා බන්

    මෙහෙට ඇවිත් දවස් 20 න් ගෙදරට ආවා බන්
    ලංකාවට නම් එනවා දවස් 10-15 වගේ
    ------ Post added on Jul 8, 2022 at 11:02 AM
     
    • Love
    Reactions: Gamer1