Earth එක වැඩද කියලා බලාගන්නෙ කොහොමද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    මගේ සුන්දර සිංහලයෝ,
    plug point වල earth එක හරියට වැඩද කියලා බලාගන්නේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,390
    113
    ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.

    මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහල බලන්න.
    https://www.wikihow.com/Check-Earthing-at-Home
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.

    මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.
    Bulb ekak alluwama nam rccb eka trip wenawa bulb eka pattu wenna kalin.trip wenawa kiyanneth earth eka ok kiyana eka.10wbulb ekak use karanna
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,232
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Socket tester ekak gahapan.

    1647748585035.png
     
    • Like
    Reactions: NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Live එක අල්ලලා බලපන්. ට්‍රිප් උනොත් වැඩ.නැත්තං එරත් එකයි neutral එකයි ගාවාපන්.ට්‍රිප් නන් වැඩ
     
    AnuradhaRa

    Well-known member
  • ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.

    මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.
    එතකොට පටස් ගාල ට්‍රිප් එක යනව.
    ඒකෙන් දැනගන්න පුලුවන් ට්‍රිප් ස්විච් එකයි අර්ත් එකයි දෙකම වැඩ කියල

    හැබැයි උඹට කරන්ට් වැදුණොත් ඒත් ට්‍රිප් එක යනව
    හැබැයි අර්ත් වුණේ උඹේ ඇඟ හරහා
    ගෙදර අර්ත් එක හරහා නෙමේ.. (ගෙදර වලල තියෙන අර්ත් කම්බිය හරහා නෙමේ)

    ඒ හින්ද බල්බ් එක අමුණපු වයර් එකක් ප්ලග් එකේ දකුණු පැත්තෙ හිලටයි, අනිත් වයර් එක උඩ අර්ත් හිලටයි වද්දල බලන්න
     
    Last edited:
    • Like
    Reactions: NRTG and allrights

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.

    මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.
    meke light 1 pattu wenawada nathnam trip wenawada bn?
     
    AnuradhaRa

    Well-known member
  • meke light 1 pattu wenawada nathnam trip wenawada bn?
    හරිනං ට්‍රිප් වෙන්නෝන.. හැබැයි මම කරල නෑ..
    අරූ කියපු විදියට බල්බ් එක පත්තු වෙන්නත් කලින් ට්‍රිප් වෙනවද දන්නෙ නෑ
     
    • Like
    Reactions: MangoPearsApple

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    හරිනං ට්‍රිප් වෙන්නෝන.. හැබැයි මම කරල නෑ..
    අරූ කියපු විදියට බල්බ් එක පත්තු වෙන්නත් කලින් ට්‍රිප් වෙනවද දන්නෙ නෑ
    hodata bright enna one kiyapu nisa baluwe. confused.
     
    AnuradhaRa

    Well-known member
  • ඌ කිව්ව ටිකක් වැරදියි
    ටිකක් කල්පනා කරල බැලුවම මෙහෙම දෙයක් මට තේරෙනව
    බල්බ් එක බ්‍රයිට් වෙලා පත්තු වෙන්න තරං කරන්ට් එකක් යනකං ට්‍රිප් එක ඉන්නෙ නෑ
    මිලි ඇම්පියර් 30ක් ගියත් ඇති ට්‍රිප් එක ඕෆ් වෙන්න
     
    Last edited:
    • Wow
    Reactions: MangoPearsApple

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ඌ කිව්ව ටිකක් වැරදියි

    ටිකක් කල්පනා කරල බැලුවම මෙහෙම දෙයක් මට තේරෙනව
    බල්බ් එක බ්‍රයිට් වෙලා පත්තු වෙන්න තරං කරන්ට් එකක් යනකං ට්‍රිප් එක ඉන්නෙ නෑ
    මිලි ඇම්පියර් 30ක් ගියත් ඇති ට්‍රිප් එක ඕෆ් වෙන්න
    ------ Post added on Mar 20, 2022 at 7:16 PM
    e kiyanne mcn bulb 1 oni na neda? live 1 earth 1 short kalama harine. plugtop 1k direct short karala gahuwoth awulda bulb noda?
     
    AnuradhaRa

    Well-known member
  • මේක බලන්න මාත් කන්ෆියුස් උනා. දැන් කරලම බලන්න ඕනි
    https://www.wikihow.com/Check-Earthing-at-Home
    ට්‍රිප් ස්විච් එක ගලෝල දාල ඩිරෙක්ට් ගෙදරට කරන්ට් එක දීල බලන්න හොඳයි ඔය විදිය. බල්බ් එක දිගටම පත්තු වෙලා තියෙයි
    අනේ මංද ඒ රටවල් වල වයරිං එක වෙනස්ද?
     
    • Haha
    Reactions: kasun090354t

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.

    මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහල බලන්න.
    https://www.wikihow.com/Check-Earthing-at-Home
    yaku earth ekata current eka giyama bulb paththu wena eka kese wethath trip eka yanawa neda :P