Bulb ekak alluwama nam rccb eka trip wenawa bulb eka pattu wenna kalin.trip wenawa kiyanneth earth eka ok kiyana eka.10wbulb ekak use karannaලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.
මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.

එතකොට පටස් ගාල ට්‍රිප් එක යනව.ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.
මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.
meke light 1 pattu wenawada nathnam trip wenawada bn?ලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.
මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහගෙන ගහගෙන යන්න. හොදට බ්‍රයිට් එනව නන් බඩු වැඩ.
හරිනං ට්‍රිප් වෙන්නෝන.. හැබැයි මම කරල නෑ..meke light 1 pattu wenawada nathnam trip wenawada bn?
hodata bright enna one kiyapu nisa baluwe. confused.හරිනං ට්‍රිප් වෙන්නෝන.. හැබැයි මම කරල නෑ..
අරූ කියපු විදියට බල්බ් එක පත්තු වෙන්නත් කලින් ට්‍රිප් වෙනවද දන්නෙ නෑ
ටිකක් කල්පනා කරල බැලුවම මෙහෙම දෙයක් මට තේරෙනවඌ කිව්ව ටිකක් වැරදියි
meke light 1 pattu wenawada nathnam trip wenawada bn?
e kiyanne mcn bulb 1 oni na neda? live 1 earth 1 short kalama harine. plugtop 1k direct short karala gahuwoth awulda bulb noda?ඌ කිව්ව ටිකක් වැරදියි
ටිකක් කල්පනා කරල බැලුවම මෙහෙම දෙයක් මට තේරෙනව
බල්බ් එක බ්‍රයිට් වෙලා පත්තු වෙන්න තරං කරන්ට් එකක් යනකං ට්‍රිප් එක ඉන්නෙ නෑ
මිලි ඇම්පියර් 30ක් ගියත් ඇති ට්‍රිප් එක ඕෆ් වෙන්න
------ Post added on Mar 20, 2022 at 7:16 PM
ඔව් අවුලක් නෑ.e kiyanne mcn bulb 1 oni na neda? live 1 earth 1 short kalama harine. plugtop 1k direct short karala gahuwoth awulda bulb noda?
thanks mcnමේක බලන්න මාත් කන්ෆියුස් උනා. දැන් කරලම බලන්න ඕනි
https://www.wikihow.com/Check-Earthing-at-Home
ට්‍රිප් ස්විච් එක ගලෝල දාල ඩිරෙක්ට් ගෙදරට කරන්ට් එක දීල බලන්න හොඳයි ඔය විදිය. බල්බ් එක දිගටම පත්තු වෙලා තියෙයිමේක බලන්න මාත් කන්ෆියුස් උනා. දැන් කරලම බලන්න ඕනි
https://www.wikihow.com/Check-Earthing-at-Home
yaku earth ekata current eka giyama bulb paththu wena eka kese wethath trip eka yanawa nedaලයිව් එකයි අර්ත් එකයි අතරෙ 230v එන්න ඕනි.
මල්ටි මීටරයක් නැත්තන්. ප්ලග් එකකට බල්බ් එකක් අමුණගන්න නිව්ටල් එක වෙනුවට අර්ත් එක සෙට් කරල. ගහල බලන්න.
https://www.wikihow.com/Check-Earthing-at-Home