Earth wire එකෙන් කරන්ට් එක.

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    fan eka galola balanna live wire eka damage wela kohe hari ga wenawada kiyala.
    fan eka wena thanakath gahala balanna.
    trip eka yanne na kiyanne nan case.
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    screw1.jpg


    CPU eka wire ehekin polawata sambanda karapan
    eka lesi
     
    • Like
    Reactions: kinkon

    berangakumara

    Junior member
  • Jan 4, 2013
    54
    6
    8
    කාමරේ earth wire එක ඔයාගේ earth rod එක එක්ක disconect වෙලා ඇති ගොඩක් දුරට.
    01. පුලුවන්නම් multimeter එකක් use කරලා wire එක conection check කරන්න.
    02. නැතිනම් තාවකාලිකව fan එකට earth wire එකක් පිටින් හයි කරලා එක earth rod එකට සෙට් කරලා fan එක on කරලා ප්‍රවේශමෙන් check කරලා බලන්න fault එක තියෙනවද කියලා.
    තව trip ස්විච් එක branded එකක්ද තියෙන්නේ. Trip ස්විච් ඒකත් check කරගන්න.
     
    • Like
    Reactions: NEMISIS

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    ෆෑන් එකේ බොඩියට කරන්ට් එක ලීක් වෙනවා, හැබැයි Earth එක හරියට ග්‍රවුන්ඩ් වෙලා නං කරන්ට් එක වදින්න විදියක් නැහැ, Earth එක හරහා පොලවට ගිහින් කරන්ට් එක නොවැදි තියෙන්න ඕන, ඒ earth වෙන කරන්ට් එක ට්‍රිප් එකේ ත්‍රෙශෝල්ඩ් එකට(30mA) වඩා වැඩි නං ට්‍රිප් එක ඕෆ් වෙන්න ඕන, අඩු නං ට්‍රිප් එක ඕෆ් නොවී තියෙන්න පුලුවන්.

    ඔතන අවුල තියෙන්න පුලුවන් තැන් දෙක තුනක් තියනවා
    මල්ටියක් යූස් කරනවා නම් මල්ටියෙ ප්ලග් එකේ earth වයර් එක කැඩිලා තියෙන්න පුලුවන්, එක්කො මල්ටියෙ වයර් එක කපලා 2pin ප්ලග් එකක් වගේ සෙට් කරලාද දන්නෙ නැහැ
    එක්කො උඹගෙ රූම් එකට හරි ඕක ගහල තියන ලයින් එකේ earth එක කැඩිලා තියෙන්න පුලුවන්, මේක චෙක් කරන්න පුලුවන් ඔය වදින වෙලාවක ගෙදර තියන වෙන ප්ලග් වල earth එකෙනුත් කරන්ට් එක එනවද කියලා, එහෙම එනවා නම් ගෙදර earth වෙලා නැහැ කොහෙන් හරි කැඩිලා, එහෙම එන්නෙ නැත්නම් උඹගෙ කාමරේ earth එක අනෙක් earth වලට කනෙක්ට් වෙලා නැහැ.

    ට්‍රිප් එකේ ටෙස්ට් බටන් එකෙන් ට්‍රිප් එක චෙක් කරන්න පුලුවන්,

    Earth එයි ට්‍රිප් එකයි දෙකම එකට හරියට වැඩද කියලා බලන්න පුලුවන් 2pin ප්ලග් එකක් තියන මොකක් හරි උපකරණයක් අරගෙන Earth එකටයි ලයිවු එකටයි සෙට් වෙන විදියට ගහලා ස්විච් එක දැම්මම ට්‍රිප් එක Off වෙන්න ඕන, හැබැයි මේක කරද්දි ගෙදර අනෙක් අයට බඩු මොනවත් අල්ලන්න එපා කියන්න ඕන. මෙහෙම off වෙනවා නම් ට්‍රිප් එක හොඳයි. ඕෆ් වෙන්නෙ නැත් නම් දෙකෙන් එකක් කේස්. (ලයිවු එකයි earth එකයි අතරට වයර් කෑල්ලක් ගහලා ස්විච් එක ඔන් කරාම ට්‍රිප් එක ඕෆ් වෙනවද කියලා බලන්න පුලුවන්, හැබැයි කරන්නෙ මොකද්ද කියලා තේරෙන්නෙ නැත්නම් මේව කරන්න යන්න එපා)