Craig Loomes සමාගම මගින් නපදවා ඇති මෙම නවීන මුහුදු යාත්‍රාව නමින් Earthrace වේ. රළ අතර විනිවිද යමින් ලොව වටා යාත්‍රා කිරීමට නිපදවා ඇති මෙම යාත්‍රාව ලෝක වාර්ථාවකටද හිමිකමි කියයි. මෙහි එන්ජිම සමිපුර්ණයෙන්ම ජෛව අනුසාරයෙන් සැදුනු ඉන්ධන යොදාගෙන ගමන් කරන බැවින් කිසිදු පරිසර හානියක් සිදු නොවේ. ඒ සදහා සත්ව තෙල්,සෝයා තෙල් වැනි ජෛව ඉන්ධන යොදාගනී. මෙහි මිල ඩොලර් මිලියන 1.25 වන අතර අශ්ව බල 540 ක එන්ජින් දෙකකින් සමන්විත වේ. දැනට මෙහි අයිතිකරැ වන්නේ Pete Bethune න්ය.
හොදනම් මොනවා හරි දිලා යන්න
හොදනම් මොනවා හරි දිලා යන්න
Last edited: