Easiest Bank to Pick a Home Loan

bball

Well-known member
  • Jul 30, 2019
    566
    348
    63
    75% wage pay karanawa nam value eken, loan ekak ganna hondama bank eka mokakda build karapu property ekak ganna.
     
    • Like
    Reactions: sumane20

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,190
    1
    57,237
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමන් ගනුදෙනු කරන බැංකුවෙන් ගන්න එක තමයි ලේසිම. ප්‍රයිවෙට් බැංකුවලින් ණය ඉක්මනට ගන්න පුලුවන්.

    ණයක් ගන්න බලාපොරොත්තුවෙනව නම් මුලින්ම ක්‍රිබ් රිපෝට් එකක් අරන් බලන්න. මම පහුගිය දවස්වල ඉඩම් ගන්න ගිය ලෑන්ඩ්සේල් වල ගොඩක් ලෝන් රිජෙක්ට් වෙච්ච කෙස් තිබුන ක්‍රිබ් අවුල් නිසා