EASTER SUNDAY

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පාස්කු ඉරිදා

    ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණින් පසු නැවත උත්ථානය වීම සිදුවූ පාස්කු ඉරිදා දිනය අදයි.

    උන්වහන්සේගේ දුක්ඛප්‍රාප්තිය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමත්හු මහසිකුරාදා පෙරේදා දින දිව්‍ය පූජාවල නිතර වූහ.

    මිනිස් ජිවිතයට විමුක්තිය ලබා දුන් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම, මරණය සහ උත්ථානය සිහිකෙරෙන මෙම දින කිහිපය ලොව පුරා කිතුනු බැතිමතුන්ට වැදගත්ම සැමරුම් අවස්ථාවකි.

    Last edited:
    • Like
    Reactions: ampara and saja

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    මාත් කෙතා්ලික
    අද අපිට මංගල්‍ය දවසක් :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒයා කෙතා්ලකිද ?
    ඔව් මචන්. සිකුරාදා මට අවුරුදු, එයාට එදා එක්වරු දවසක්. කැම කැවේ නැ. මස් මාලු ඉව්වෙත් නැ. හබැයි කැවුම් කිරිබත් හදලා කිරි උතුරලා අවුරුදු සැමරුවා. මෙහෙම එක ලග පාස්කු අවුරුදු ආවේ මේ පාරනේ. නැත්තම් අපි දෙකම සමරනවා. අද ඉතින් එයාගේ නැදැයො ටික ඇවිත් පොඩි පාටියක් දානවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    ඔව් මචන්. සිකුරාදා මට අවුරුදු, එයාට එදා එක්වරු දවසක්. කැම කැවේ නැ. මස් මාලු ඉව්වෙත් නැ. හබැයි කැවුම් කිරිබත් හදලා කිරි උතුරලා අවුරුදු සැමරුවා. මෙහෙම එක ලග පාස්කු අවුරුදු ආවේ මේ පාරනේ. නැත්තම් අපි දෙකම සමරනවා. අද ඉතින් එයාගේ නැදැයො ටික ඇවිත් පොඩි පාටියක් දානවා.

    :cool:
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    UgNN8g
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,489
    113
    ඔව් මචන්. සිකුරාදා මට අවුරුදු, එයාට එදා එක්වරු දවසක්. කැම කැවේ නැ. මස් මාලු ඉව්වෙත් නැ. හබැයි කැවුම් කිරිබත් හදලා කිරි උතුරලා අවුරුදු සැමරුවා. මෙහෙම එක ලග පාස්කු අවුරුදු ආවේ මේ පාරනේ. නැත්තම් අපි දෙකම සමරනවා. අද ඉතින් එයාගේ නැදැයො ටික ඇවිත් පොඩි පාටියක් දානවා.

    සිංහල හින්දු අලුත් අවුරුද්දනේ මචං.
    එතකොට ඇයි කතෝලික අය (ගොඩක් අය) ඕක සමරන්නේ නැත්තේ. එයාලාගේ ජාතිය මොකද්ද ? සිංහල නෙමෙයි ද ?
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිංහල හින්දු අලුත් අවුරුද්දනේ මචං.
    එතකොට ඇයි කතෝලික අය (ගොඩක් අය) ඕක සමරන්නේ නැත්තේ. එයාලාගේ ජාතිය මොකද්ද ? සිංහල නෙමෙයි ද ?
    සමරනවා මචන්. මේ පාර මහ සිකුරදා ඒ දවසට සෙට් උනානේ. නැත්තම් අපේ වයිෆ්ලාගේ ගෙදර කට්ටිය සින්හල අවුරුදු සමරනවා. සමහර උන් නම් ඉන්නවා තමා අපිට අවුරුදු නැ කියන. හැබැයි අපේ වයිෆ්ගේ සෙට් එක සමරනවා. කිරි උතුරනවා, හිස තෙල් ගානවා. ඒ ඔක්කොම චාරිත්‍ර කරනවා. මෙදා පාර පොඩ්ඩක් එයාලගේ අවුරුදුත් එක දවස්වල වැටුන නිසා බිසි වැඩි උනා. මේ පාර අපි දෙන්නම නැදැ ගෙවල්වල ගියේ දෙකට බෙදිලා. එයා එයාලගේ ගෙදර ගියා මම අපේ කට්ටියගේ ගෙදර ගියා. නැත්තම් වෙන අවුරුදුවල අපි දෙන්නම චාරිත්‍ර කරනවා. ලබන සතියේ තමා ඉතින් දෙන්නම යන්නේ එකට ඔක්කොම ගෙවල් වලට.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    සිංහල හින්දු අලුත් අවුරුද්දනේ මචං.
    එතකොට ඇයි කතෝලික අය (ගොඩක් අය) ඕක සමරන්නේ නැත්තේ. එයාලාගේ ජාතිය මොකද්ද ? සිංහල නෙමෙයි ද ?

    කතෝලික අයත් සිංහල ,එ අයත් සිංහල අවුරුදු සමරනවා.

    ආගම කතොලික උනාට,ජාතිය සිංහල,සංස්කෘතිය බෞද්ධ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කතෝලික අයත් සිංහල ,එ අයත් සිංහල අවුරුදු සමරනවා.

    ආගම කතොලික උනාට,ජාතිය සිංහල,සංස්කෘතිය බෞද්ධ.
    එකෙන්ම බන්. උබත් අපේ වයිෆ් ගේ කට්ටිය වගේ. එයාලත් එහෙමයි. නත්තලට කේක් හැදුවට වෙස්ටන් සීන් නැ. උදේම කිරිබතක් හදලා සින්හල ක්‍රමේට තමා වැඩ. සන්ස්කෘතිය එකයි නෙව. බෞද්ද ක්‍රමේට තමා වැඩ. සරම බැනියම ගහලා ඉන්න උන් තමා ඔක්කොම. කන්න බොන්නනම් ලොස් නැ. හෙටක් නැ වගේ බොක්කේ තියන එක හරි දෙනවා.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    එකෙන්ම බන්. උබත් අපේ වයිෆ් ගේ කට්ටිය වගේ. එයාලත් එහෙමයි. නත්තලට කේක් හැදුවට වෙස්ටන් සීන් නැ. උදේම කිරිබතක් හදලා සින්හල ක්‍රමේට තමා වැඩ. සන්ස්කෘතිය එකයි නෙව. බෞද්ද ක්‍රමේට තමා වැඩ. සරම බැනියම ගහලා ඉන්න උන් තමා ඔක්කොම. කන්න බොන්නනම් ලොස් නැ. හෙටක් නැ වගේ බොක්කේ තියන එක හරි දෙනවා.

    අපිත් චාරිත්‍ර අකුරටම කලා.හිස තෙල් ගෑවා.පුතාට තම අවුරුදු එකාමාරයි.දන් ඉදන්ම එයාවත් එවට සහභාගි කරවා ගන්නවා.මොකද ලොකු වෙනකොට එයත් හැදෙන්නෙ ඕනේ සිංහල සංස්කෘතිය එක්කයි.

    ඊට පස්සෙ ලෑසිති වෙන්නෙ වෙසක් සමරන්න.
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    කතෝලික අයත් සිංහල ,එ අයත් සිංහල අවුරුදු සමරනවා.

    ආගම කතොලික උනාට,ජාතිය සිංහල,සංස්කෘතිය බෞද්ධ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,444
    1
    42,518
    113
    අපිත් චාරිත්‍ර අකුරටම කලා.හිස තෙල් ගෑවා.පුතාට තම අවුරුදු එකාමාරයි.දන් ඉදන්ම එයාවත් එවට සහභාගි කරවා ගන්නවා.මොකද ලොකු වෙනකොට එයත් හැදෙන්නෙ ඕනේ සිංහල සංස්කෘතිය එක්කයි.

    ඊට පස්සෙ ලෑසිති වෙන්නෙ වෙසක් සමරන්න.

    ජීවිතේටම කාල නෑ වගේ දන්සැල් වදින්ඩත් තියනෙව :P