සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට කෑම වේලක් හදාගන්න ඕන වෙලා තියෙනවා. නිවිති වලින්. අපේ ගෙදර වැඩ කරන කෙනා මෙව්වා හදන්න දන්නේ නැහැ.

    මෙන්න මේක හදාගන්න ඕන.

    Easy Sautéed Spinach

    https://www.simplyrecipes.com/recipes/spinach/


    බඩු කළමනා දුන්නොත් කාට කියලද මේ වගේ එකක් හදාගන්න පුළුවන් ? Resturent එකකට කිව්වොත් ටිකක් ලොකු, ගාණක් දීල හදාගන්න පුළුවන් ද ?

    නැත්තම් කුරුණෑගල පැත්තේ ඉන්න කෙනෙක්ට හදල දෙන්න බැරිද ? ගෙවන්නම්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,565
    25,900
    113
    කං කුං බොයිල් ,ඔඋල් වගේ සීන් එකක්. නේද? උඹ හරි වැඩ්ඩෙක් වගේ පොශ් කෑල්ලක් ද ? වැඩට ඉන්නේ...