Easy way to download

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Easy way to download everything

    මොනවහරි download කරගන්න ඕනේ නම් කොච්චරවත් request දාන්න එපා . ඊට කලින් මේ ක්‍රමය අත්හදා බලන්න.

    Google search වල උබලට ඕනේ කරන දේ type කරලා අගට mediafire කියල දාලා search කරලා බලපන් . ගොඩක් වෙලාවට download ලින්ක් එකක් එනවා .

    Eg.
    mata one kiyala hitamu Nanda malini ge wendaru sora mp3 eka download karaganna. Ethakota karanna tiyenne Google search wala wendaru sora mediafire kiyala type karala search karanna witharai.

    තේරුණා ද දන්නෙත් නැහැ ,:angry:

    Try karala balapan.....
     
    Last edited:
    May 21, 2009
    212
    16
    0
    34
    ඔයාගේ ඉස්සරහ
    මචන් තව උදව්වක් කරන්නද? MP3 ඒකක් බාන්න ඔනේ නම් සින්දුව type කරලා අගට mp3skull කියල කරහන්


    නැත්නම් www.mp3skull.com එකට ගිහින් type කරලා search කරහන්, ඒකේ ඔනේම bit rate එකක එකක් බාගන්න පුලුවන්
     

    kingdewi

    Well-known member
  • ඔය ක්‍රමේ තමයි මමත් කරන්නෙ ..
    ටොරෙන්ට් හොයන්න ඕනෙ නම් අගට ටොරෙන්ට් කියල දාල ගූග්ල් කරනව!
    නැත්නම් Free download කියල දාල ගූග්ල් කරනව!!
    එළ එළ!!