සුභ දවසක් මිත්තවරැනි.. අද උදේ පාන්දර ඊමේල් එකට ලොග් උනාම දැක්කේ අමුතුම කේස් එකක්.. Ebates එකෙන් MONEY BACK කේස් එකක් තියෙන්නේ.. අන්න එකේන $24 ක පේමනට් එකක් ඇවිත්.. වැඩේ කියන්නේ මං ඕක ඔය කිව්වට විශ්වාස කරේම නෑනේ... මට මතකයි මේකේ ගොඩක් අය ඔය සයිට් එක ගැන විස්තර කියල තිබ්බා.. ඉතිං මං දැනට අවුරැද්දකට එකහමාරකට විතර කලින් සයිට් එකට ජොයින් උනා.. කරන්න තියෙන්නේ ඉතිං පොඩි දෙයයිනේ.. සයිට් එකට ජොයින් වෙලා ඒ හරහා EBay අයිටම් ඕඩර් කරන්න විතරයි නේ..
ඉතිං ඔය විදියට කම්මැලි කම නැතුව මාස ගානක් අයිටම් ඕඩර් කරා.. ගොඩක්ම යාලුවන්ගේ ඒවා තමයි ඕඩර් කරේ . ඒවගෙන් $0.4 / 0.3 / 0.8 වගේ පොඩි ගණන් වලින් $ එකතු උනා.. එහෙම එකතු කරලා කරලා තමයි අවුරැද්දක් විතර යනකොට $20 ක් වගේ එකතු උනේ.. ඔන්න ඉතිං අවුරැද්දක් විතර ගියාම කම්මැලිකමට ඔය සයිට් එකට යන්නැතුව ඩිරෙක් බඩු ගත්ත ඊබේ එකෙන්.. ආයේ දෙසැම්බර් වල ඉදන් මතක් උනා මේකෙන් ගන්න ඕනේ කියලා ආයේ ගත්ත මේ සයිට් එක හරහා..
කියන්න තියෙන්නේ ඉතිං සයිට් එක දැන්නං හොදටම විශ්වාසයි... ඊබේ බඩු ගන්නවනං මේ සයිට් එක හරහා ගන්න.. කොහොමත් පොඩි පොඩි අයිට්ම් වලට නං පොඩි පොඩි සත ගණන වගේ වැටෙන්නේ. .ඒ උනත් ලොකු ලොකු දේවල් ගන්නකොටත් ටිකක් ලොකු ලොකු ගණන් වැටෙනවා..
ඒක නිසා පශ්න තියෙනවනං අහන්න මෙන්න Payment Proof දුන්නා.. මේ වෙන කාගෙවත් එකක් නෙමේ මගේම පේපැල් එකයි.. ඊමේල් එකයි. හරිනේ.. අපි කැපුණා.. තෑණ්කූ හැමෝටම..