eBay අවුලක්

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන්ලා මම ඊයේ ebay එකෙන් OBD Scanner එකක් ඕඩර් කරා. $64 ක් උනේ. හවස සේලර් ගෙන් මැසේජ් එකක් අවා එයා ගාව ස්ටොක් නෑ සල්ලි රිෆන්ඩ් කරන්නම් කියලා. ebay එකෙනුත් මැසේජ් එකක් ආවා සේලර් ඕඩර් එක කැන්සල් කළා කියලා.

    මට තියෙන ප්‍රශ්නේ මම scanner එක ඔර්ඩර් කලේ sampath credit card එකෙන්. එතකොට සේලර් සල්ලි රිෆන්ඩ් කලාම ආපහු card එකටම add වෙනවද මගේ paypal email එකත් දුන්නා. නැත්නම් paypal එකට add වෙනවද? දන්නා එකෙක් කියපල්ලකෝ.. :yes::yes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    Oya payment eka karapu gaman bank eken payment eka ehata yanne na. Pending thiyanne. eya ehen accept karanakam payment eka.

    Eka eya ehen accept nokara kelinma reject kaloth kohomath credit card eken adu wenne na.

    eya accept karala refund karapu ewath kelinma + amount widiyata oyage card ekata dd wenawa
     
    • Like
    Reactions: I'ts My Style

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    ඒ කියන්නේ මචන් credit card account එකටම refund වෙනවා කියලද??
    කෙලින්ම කාඩ් එකට රීෆන්ඩ් එක එනවා මචන්
    උබගේ පේපැල් එක ලංකාවෙ උනත්, වෙන රටක් උනත් කාඩ් එකෙන් ගෙව්වා නම් රෙෆන්ඩ් එක එන්නෙත් කාඩ් එකට :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Oya payment eka karapu gaman bank eken payment eka ehata yanne na. Pending thiyanne. eya ehen accept karanakam payment eka.

    Eka eya ehen accept nokara kelinma reject kaloth kohomath credit card eken adu wenne na.

    eya accept karala refund karapu ewath kelinma + amount widiyata oyage card ekata dd wenawa
    බීලද? පිස්සුද හලො. එහෙම නැ. පේපැල් ට්‍රාන්සැක්ශන් එවෙලේ ඩිඩක්ට්. රිෆන්ඩ් කලොත් ඒක එන්නේ රිවර්ස් පේමන්ට් එකක් හැටියට. සමහර විට මූට ඔතරයිස්ඩ් වෙච්ච පේමන්ට් එක ක්ලියර් වෙන්න කලින් රිෆන්ඩ් එක එයි. මට අනන්තවත් ඔහොම වෙලා තියෙනවා කමර්ශල් එකේ. පේමන්ට් එක කරල පැයෙන් දෙකෙන් කැන්සල් කලාම රිෆන්ඩ් එක එනව දවස් දෙකෙන් එතකොටත් කරපු පේමන්ට් එක හොල්ඩ් වෙලා වෙනම තියෙනවා.
     
    • Like
    Reactions: I'ts My Style

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මම දැන් බෑන්ක් එකට කතා කළා. තවම payment එක transfer වෙලා නැහැල්ලු. hold වෙලාලු තියෙන්නේ. seller accept කලොත් payment එක එයාට transfer වෙනවලු නැත්නම් auto payment එක drop වෙනවලු..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දැන් බෑන්ක් එකට කතා කළා. තවම payment එක transfer වෙලා නැහැල්ලු. hold වෙලාලු තියෙන්නේ. seller accept කලොත් payment එක එයාට transfer වෙනවලු නැත්නම් auto payment එක drop වෙනවලු..
    උන් දන්න ලබ්බ බන්. ඔක වෙන්නේ මෙහෙමයි. උබ දැන් කරපු පේමන්ට් එක වෙනයි. ගිය එක ගියා. දැන් ඒක ආයේ හිතන්න එපා. ඒ ටාන්සැක්ශන් එක ඉවරයි. දැන් උබට එන්නේ ඩොලර් 64ක රිෆන්ඩ් එකක්. ඒක වෙනම ට්‍රාන්සැක්ශන් එකක්. උබේ කාඩ් ඩීටේල්වල ඔක පෙන්නන්නේ ට්‍රාන්සක්ශන් දෙකක් විදියට. ඊඉකට හෙතුව තමා උබ බඩුව බයි කරන අවස්තාවේ ඩොලර් රේට් එක වෙනයි. සෙලර් උබට රිෆන්ඩ් කරනකොට ඩොලර් රේට් එක වෙනයි. ඒ නිසා ට්‍රාන්සැක්ශන් දෙකක් ඔක. බොරුනම් දවස් දෙකකින් විතර බලහන් කාඩ් ඩිටේල්වල.
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0

    ඔව් එහෙම තම වෙන්නේ. උඹේ card එකෙන් කැපුන ගානට වඩා අඩු ගානක් තමා උඹට ලැබෙන්නේ. exchange rate වෙනස නිසා. දවස් දෙක තුනකින් බලාගන්න පුළුවන්.