මගේ අලි එක්ස්ප්‍රස් ඕඩර් එක වෙන එකෙක්ට යවලා

ob_server

Well-known member
  • Jan 16, 2023
    4,175
    4,588
    113
    මෙන්න මේක වෙන්න ඇත්තේ. මේකට මොකෝ කරන්නේ. දෙවෙනි පාර්සල් එක ගත්ත එකා කෝල් එකක්වත් දුන්නේ නෑ මට. පළවෙනි එකාටම ද දන්නෑ ලැබුනේ.
    Tracking numbers change wenawa delivery process ekedi.. Athara meda tiyena tracking number eken thama meka kauda waraddala tiyenne kiyala hoyagan puluwan..
     
    • Like
    Reactions: newbie22

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    7,703
    13,500
    113
    පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා.
    Real Deyyoh! ☝️
     
    • Love
    Reactions: newbie22

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,412
    4,353
    113
    මගේ පාර්සල් එක dispatched කලා කියලා පෙරේදා මැසේජ් Fardardom එකක් ආවා එකෙන්.
    හැබැයි ඉතින් මට හම්බ වුනේ නෑ.
    පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා.

    ඊයේ තව ඕඩර් එකක් එන්න තිබ්බා එකත් dispatched කලා කියලා වැටුණා. එකත් මට හම්බ වුණේ නෑ. මේ හුට්ටලාට ඇඩ්‍රස් එකක් කියවග්ගන් බැරි ද නොදකින්.

    කලින් මෙහෙම වෙලා නෑ. මේකට මොකද කරන්නේ?
    Mata Jaffana gihina awa :lol:
     
    • Haha
    Reactions: newbie22

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    7,963
    7,309
    113
    මගේ පාර්සල් එක dispatched කලා කියලා පෙරේදා මැසේජ් Fardardom එකක් ආවා එකෙන්.
    හැබැයි ඉතින් මට හම්බ වුනේ නෑ.
    පස්සේ ගම්පොල පැත්තේ එකෙක් කතා කරලා කිව්වා ඔයාගේ පාර්සල් එකක් මට එවලා මම තැපැල් කරන්නම් කියලා.

    ඊයේ තව ඕඩර් එකක් එන්න තිබ්බා එකත් dispatched කලා කියලා වැටුණා. එකත් මට හම්බ වුණේ නෑ. මේ හුට්ටලාට ඇඩ්‍රස් එකක් කියවග්ගන් බැරි ද නොදකින්.

    කලින් මෙහෙම වෙලා නෑ. මේකට මොකද කරන්නේ?
    He is a genuine person. Hats off!
     
    • Like
    Reactions: newbie22

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    8,868
    20,291
    113
    🤷🏻‍♂️ ඇයි බන් ඒ උඹේ profile pic එක දාන් ඉන්නේ? 🙄
    මගේ එක නෙමෙයි ඒක කනපිට ගහගෙන් සිගිති ආතල් එකක් ගන්නවා. පව් බන් ඉතින්. :baffled: :baffled: :baffled:
     
    • Wow
    Reactions: Candid-B