ebay උදවු

komadu_putha

Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    ebay උදවු
    .
    .
    .
    .
    .
    මචං ebay මම අයිටම් තුනක් ලිස්ට් කරා බං දැං සතියකට විතර කලිං, අද බැලුවම ඒ අයිටම් වලට විව්ස් එකක්වත් වැඩි වෙලා නැහැ,මම ඉතින් ඒ අයිටම් වලට මම දාපු ටයිටල් වලින් ඊබේ සර්ච් කරා එතකොට පෙන්නුවෙ 0 සර්ච් රිසල්ට් කියලා...:dull: මම දැම්මෙ වයිෆයි රවුටර් එකක් බන්,අයිටම් එකේ මොකක් හරි අවුලක් නම් උන් කියනව නේ ඒත් උන්ගෙන් කිසිම ඊමේල් එකක්වත් නොටිෆිකේශන් එකක්වත් නෑ :oo::baffled:

    මම උන්ගෙ කස්ටමර් සර්විස් එකට කෝල් එකක් දුන්න ඊයෙ,ඒ කතාකරපු ගෑනි කිවුවා මිනිත්තු දහයකින් චෙක් කරල බලල ආයෙ ගන්නම් කියලා,ඒත් තාම මුං කෝල් කරේ නෑනේ බන්,එපා වෙලා තියෙන්නෙ.. :no:

    උබලට මෙහෙම වෙලා තියෙනවද? මේකට මම මොකක්ද කරන්න ඕන මචං? :confused:
    දන්න අය ඉන්නව නම් පොඩි හෙල්ප් එකක් දෙන්න මචං,ගොඩ යන්න බැලුවෙ මෙහෙම හරි එකක් කරලා ඒකයි..

    බම්ප් එකක්වත් දාගෙන යන්න :yes::rolleyes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උබ සර්ච් කලාට එන්නේ නැ උබ ලන්කාවේ අයිපී එකකින් ලොග් වෙලා නම්.. උබ ශිපින්ග් කරන කන්ට්‍රිවලින් ලන්කාව අයින් කලොත්, උබ සර්ච් කලාට උබේ අයිටම් එක ගොඩක් වෙලාවට පෙන්නන්නේ නැ.. ඉස්සර නම් කන්ට්‍රි එක තොරන්න පුලුවන්. උබ ලොගවුට් වෙලා සර්ච් කරපන් නිසැකව පෙන්නයි.. නැත්තම් ශ්‍රී ලන්කා කියන එක උබ එක්ස්ක්ලූඩ් කරලා නම් ඒක අයින් කරපන්..
     
    komadu_putha

    Junior member
  • Oct 26, 2015
    220
    22
    18
    උබ සර්ච් කලාට එන්නේ නැ උබ ලන්කාවේ අයිපී එකකින් ලොග් වෙලා නම්.. උබ ශිපින්ග් කරන කන්ට්‍රිවලින් ලන්කාව අයින් කලොත්, උබ සර්ච් කලාට උබේ අයිටම් එක ගොඩක් වෙලාවට පෙන්නන්නේ නැ.. ඉස්සර නම් කන්ට්‍රි එක තොරන්න පුලුවන්. උබ ලොගවුට් වෙලා සර්ච් කරපන් නිසැකව පෙන්නයි.. නැත්තම් ශ්‍රී ලන්කා කියන එක උබ එක්ස්ක්ලූඩ් කරලා නම් ඒක අයින් කරපන්..
    Thanks for the point machan.. ඔව් බං මම ලංකාව exclude කරල තියෙන්නෙ,ඒත් ඇයි බං වෙන රටවල් වල එවුන් මේව හොයන්නෙ නැද්ද? :dull: අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්ණේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Thanks for the point machan.. ඔව් බං මම ලංකාව exclude කරල තියෙන්නෙ,ඒත් ඇයි බං වෙන රටවල් වල එවුන් මේව හොයන්නෙ නැද්ද? :dull: අන්න ඒක තමයි මට තියෙන ප්‍රශ්ණේ
    Developed countries wala ewun electronic item gannakota cheap ewa hoyanawa aduy machan. Un balanne high quality. Under developed nations try karanne, most cheapest items. Uba oya group deken ekakata try karanna ona. depaththatama nathi unoth, view enne nathi eka pudumayak newe.
    Plan A: Go for luxury.
    • Try to have items with most demanding brands.
    • Try to offer a warranty if you are selleng a brand new item.
    • Try to have a good reputation with selling.

    Plan B: Go for cheap.
    • Try to have items with cheap Chinese brands.
    • Try to offer items with very competitive price. (Less profit, more sales)
    • Again act like you have best after sales. ;-)