Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මේ මගුල තාම අවේ නෑ... මම පස්වෙනිදා ගන්නකොට හිතුවේ ජුනි 21යි ජුනි 25යි අතර ඒවි කියල. එක පාරටම බලල ඔර්ඩර් කරනකොට estimated delivery date එක ජුනි 21 ඉඳන් ජුලි 25 වෙනකන් කියල ක්ලික් උනේ නෑ. Anyway I am not in a rush!

    oke labana athme enne.
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ane ai bn minissu moda? Yako Mi band ekaka original price eka balapan.eeta passe balapan oke gana.galapenne nane bn?
    yako api wholesale price ekata bulk unit 1000k gaththath ochchara aduwata hambene na.ane ithin
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අ ඔව් නේද! :shocked:
    Estimated delivery date එක පහු උනාට පස්සෙ eBay එකෙන් ක්ලේම් කරනවා.
    :sorry:
    mage web card eka expire wela ma nodanuathwama masa 2 kata kalin.

    meka order karanna yanakota dakke,..
    e kiyanne mama berilada :rolleyes:
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ජුනි 4 වෙනිදගෙන් පස්සෙ තමයි මූ හොර කරන්න පටන් අරන් තියෙන්නෙ. :angry:

    tjAGhTL.png

    61TwzXb.png

    tiYmtwX.png