බඩු එනවා බන් හැබැයි ඉතින් ගැහුවොත් තමයි !

මේ මගුල තාම අවේ නෑ... මම පස්වෙනිදා ගන්නකොට හිතුවේ ජුනි 21යි ජුනි 25යි අතර ඒවි කියල. එක පාරටම බලල ඔර්ඩර් කරනකොට estimated delivery date එක ජුනි 21 ඉඳන් ජුලි 25 වෙනකන් කියල ක්ලික් උනේ නෑ. Anyway I am not in a rush!
eekath sure na
aparade ape salli
seller කඩේ වහලා නේද පුතේ??


ඌ තාම බඩු විකුනනවා. උඹ මොකක් හින්දද ඌ වහල කියල හිතුවේ?
http://www.ebay.co.uk/usr/gonghuanhuan88?_trksid=p2047675.l2559
සෙලර්ගේ Item විකුණන්න නැහැ.


mage web card eka expire wela ma nodanuathwama masa 2 kata kalin.අ ඔව් නේද!
Estimated delivery date එක පහු උනාට පස්සෙ eBay එකෙන් ක්ලේම් කරනවා.![]()

ජුනි 4 වෙනිදගෙන් පස්සෙ තමයි මූ හොර කරන්න පටන් අරන් තියෙන්නෙ.![]()
awada?
mage web card eka expire wela ma nodanuathwama masa 2 kata kalin.
meka order karanna yanakota dakke,..
e kiyanne mama berilada
