ඌට බෑඩ් රිවීව්ස් වැටුනේ ජුනි 4 න් පස්සෙ බන්. එතකන් ඌ හරියට වැඩේ හරියට කරගන ගිහින් තිබුන. මම ගන්නකොට ඌට එක බෑඩ් රිවීව් එකක්වත් තිබුනෙ නෑ. 99% පොසිටිව් ෆීඩ් බැක් තිබුනෙ. නැතුව මේ වගේ බෑඩ් රිවීව් තියන එකෙක්ගෙන් ගන්න තරම් මෝඩ නෑ බන්.පොඩ්ඩක් උගේ reviews කියවපන් දෙයක් ගන්න කලින් එක පාරට , මේ සෙලර් ට ගොඩක් bad reviews
ඌට බෑඩ් රිවීව්ස් වැටුනේ ජුනි 4 න් පස්සෙ බන්. එතකන් ඌ හරියට වැඩේ හරියට කරගන ගිහින් තිබුන. මම ගන්නකොට ඌට එක බෑඩ් රිවීව් එකක්වත් තිබුනෙ නෑ. 99% පොසිටිව් ෆීඩ් බැක් තිබුනෙ. නැතුව මේ වගේ බෑඩ් රිවීව් තියන එකෙක්ගෙන් ගන්න තරම් මෝඩ නෑ බන්.
සමහර විට මූ මුල ඉඳන්ම ගේම දෙන්න හිතාගන අකවුන්ට් එක මේන්ටේන් කරන්න ඇති. ඌ එස්ටිමේටඩ් ඩිලීවරි ඩේට් එක දවස් 35 ක් විතර දාපුවම ඒ දවස් 35 අතර බඩු ගන්න එවුන් බෑඩ් රිවීව් දාන්නෙ නැතුව බඩු එනකන් බලන් ඉන්න නිසා ඌට වංචාවක් කරන්න පුළුවන් උනා ඒ අතරමැද කාලෙදි. මේකෙන් ඉගෙනගන්න තියෙන්නෙ මද්යම ප්රමානෙ සෙලර් කෙනෙක්ගෙන් බඩු ගන්නකොට ඕනවට වඩා ලෙන්ති එස්ටිමේටඩ් ඩිලීවරි ඩේට් එකක් තියනවනම් බඩු ගන්න හොඳ නෑ.
එහෙමද එහම නැත්නම් ජුනි 4 වෙනිදා මූට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා මැරුණද දන්නෙත් නෑ.
Ane manda bolaw
Heart rate eka dan nan hodatama wadi me magul watch eka nisa![]()




You've been given a full refund
Hi Lodbrok,
Unfortunately, we didn't receive valid tracking information from the seller. We're sorry you had a problem with your purchase.
We issued you a full refund of US $9.98 on Aug 1, 2017 to your PayPal account. The refund includes the purchase price plus original shipping.
Your refund should be in your PayPal account within 48 hours. To see it, just log in to your PayPal account.![]()




Request opened, Hopefully waiting ....![]()





අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ නේද?කො අපේ ලොඩ්බ්රොක්, කෝබ්රා..ගත්තද රිෆන්ඩ්?



machan ebay eken badu gaddi meter eka use karala ganin bnzz... me band eka me ganata loweth ganna be... aduma 20 USD wath panie.... ebay eken harak wage.. poddak kalpana karala dapan banz.... nathnam kawada hari kelawenawa.... pls use ur brain....haSIZE]
) and only met below 10 frauds, but all were refunded.







Machan,
Mata peanne ubata wediya online shopping experience nea wage !
1. Sellers la positive feedback ganna loss ekata limited quantity ekak sell karanawa.
2. Deal ekak dekka gaman ganna one, if the price is very attractive, it depends on the luck (I have plenty of examples...). other wise you miss it.
3. Ebay full refund karanawa, no cost to me. ithin mokadda risk eka. its always worth trying ...
I have bought thousands of items by now (Not hundreds) and only met below 10 frauds, but all were refunded.
If you want, i can list out my last 10 bargained purchases, you wont believe the prices.
![]()