Ebay එකෙන් අඩුවට Original Mi Band 2 ~ $10

dilw

Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    Oya selleter horek,ebay eke Item ekak anik sellterlata walat ekekge godakma adui nam ganna epa,e kiyanne hora ekek, math CCTV ekak gaththa anthimata mu ebay eken ain una,refund nm hamba una, uba gaththu sellerth thawa tika dawasakin ain wei :D
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    පොඩ්ඩක් උගේ reviews කියවපන් දෙයක් ගන්න කලින් එක පාරට , මේ සෙලර් ට ගොඩක් bad reviews
    sc001.jpg
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පොඩ්ඩක් උගේ reviews කියවපන් දෙයක් ගන්න කලින් එක පාරට , මේ සෙලර් ට ගොඩක් bad reviews
    ඌට බෑඩ් රිවීව්ස් වැටුනේ ජුනි 4 න් පස්සෙ බන්. එතකන් ඌ හරියට වැඩේ හරියට කරගන ගිහින් තිබුන. මම ගන්නකොට ඌට එක බෑඩ් රිවීව් එකක්වත් තිබුනෙ නෑ. 99% පොසිටිව් ෆීඩ් බැක් තිබුනෙ. නැතුව මේ වගේ බෑඩ් රිවීව් තියන එකෙක්ගෙන් ගන්න තරම් මෝඩ නෑ බන්.
    සමහර විට මූ මුල ඉඳන්ම ගේම දෙන්න හිතාගන අකවුන්ට් එක මේන්ටේන් කරන්න ඇති. ඌ එස්ටිමේටඩ් ඩිලීවරි ඩේට් එක දවස් 35 ක් විතර දාපුවම ඒ දවස් 35 අතර බඩු ගන්න එවුන් බෑඩ් රිවීව් දාන්නෙ නැතුව බඩු එනකන් බලන් ඉන්න නිසා ඌට වංචාවක් කරන්න පුළුවන් උනා ඒ අතරමැද කාලෙදි. මේකෙන් ඉගෙනගන්න තියෙන්නෙ මද්‍යම ප්‍රමානෙ සෙලර් කෙනෙක්ගෙන් බඩු ගන්නකොට ඕනවට වඩා ලෙන්ති එස්ටිමේටඩ් ඩිලීවරි ඩේට් එකක් තියනවනම් බඩු ගන්න හොඳ නෑ.
    එහෙමද එහම නැත්නම් ජුනි 4 වෙනිදා මූට ඇක්සිඩන්ට් එකක්වත් වෙලා මැරුණද දන්නෙත් නෑ.
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    ඔව් මු මෙසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama kiwwane mul dawase idala oka enne nehe kiala dan katta kanawako refund illala.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    You've been given a full refund
    Hi Lodbrok,
    Unfortunately, we didn't receive valid tracking information from the seller. We're sorry you had a problem with your purchase.
    We issued you a full refund of US $9.98 on Aug 1, 2017 to your PayPal account. The refund includes the purchase price plus original shipping.
    Your refund should be in your PayPal account within 48 hours. To see it, just log in to your PayPal account.
    :cool:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka

    Request opened, Hopefully waiting .... :yes::yes::yes::yes:
     
    eBay
    You've been given a full refund

    Unfortunately, we didn't receive valid tracking information from the seller. We're sorry you had a problem with your purchase.
    We issued you a full refund of US $9.98 on Aug 7, 2017 to your PayPal account. The refund includes the purchase price plus original shipping.
    Your refund should be in your PayPal account within 48 hours. To see it, just log in to your PayPal account.

    :yes::yes::yes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ නේද?කො අපේ ලොඩ්බ්‍රොක්, කෝබ්‍රා..ගත්තද රිෆන්ඩ්?
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    machan ebay eken badu gaddi meter eka use karala ganin bnzz... me band eka me ganata loweth ganna be... aduma 20 USD wath panie.... ebay eken harak wage.. poddak kalpana karala dapan banz.... nathnam kawada hari kelawenawa.... pls use ur brain....:growl:haSIZE]
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අන්තිමට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ නේද?කො අපේ ලොඩ්බ්‍රොක්, කෝබ්‍රා..ගත්තද රිෆන්ඩ්?

    refund aran wena ekakuth aran iwarai miniho :P:P:P
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    machan ebay eken badu gaddi meter eka use karala ganin bnzz... me band eka me ganata loweth ganna be... aduma 20 USD wath panie.... ebay eken harak wage.. poddak kalpana karala dapan banz.... nathnam kawada hari kelawenawa.... pls use ur brain....:growl:haSIZE]

    Machan,

    Mata peanne ubata wediya online shopping experience nea wage !

    1. Sellers la positive feedback ganna loss ekata limited quantity ekak sell karanawa.

    2. Deal ekak dekka gaman ganna one, if the price is very attractive, it depends on the luck (I have plenty of examples...). other wise you miss it.

    3. Ebay full refund karanawa, no cost to me. ithin mokadda risk eka. its always worth trying ...

    I have bought thousands of items by now (Not hundreds :) ) and only met below 10 frauds, but all were refunded.

    If you want, i can list out my last 10 bargained purchases, you wont believe the prices.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    please tell the bargained purchases?