Ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් කවුද
දවස් 45කට කලින්, ebay එකෙන් බඩු order කරල ආපු නැති උන් ඉන්නවනම් මේකට comment කරපල්ල. මම හිතන්නෙ මේක Sri Lanka Post එකේ delay එකක්.
මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව.
අපි මේකට මොකද කරන්නෙ ?mokada karanne
petition ekakwath daamuda minister ta?
මෙහෙම ගියොත් ebay එකෙන් ලන්කාව ban වෙනව.
අපි මේකට මොකද කරන්නෙ ?mokada karanne
petition ekakwath daamuda minister ta?
Last edited:



ඉතින් මේ වගේ දේවල් දිගින් දිගටම වෙද්දි sellers ල නිකන් ඉදීද. කවුද කැමති තමන්ට පාඩු වෙනවට. 