eBay එකෙන් ලන්කාවට ෆෝන් ගෙන්නන අය එන්න.

sampathapg

Member
Jul 8, 2011
1,002
27
0
eBay එකෙන් ලන්කාවට ෆෝන් ගෙන්නන අය එන්න.

eBay එකෙන් ලන්කාවට ෆෝන් ගෙන්නන අය එන්න. ඔයාලගේ අත්දෑකීම් බෙදා හදා ගනිමු. ඔයලා ඕඩර් කරපු ෆෝන්ස් මොනවාද, ෆෝන් එක ලන්කාවට එන්න කොච්චර කල් ගත වුණාද, හොද සෙලර්ස්ලා කව්ද, ටැක්ස් වෑදුනේ කොහොමද, ටැක්ස් ගෙවන්නේ නැතුව ෂේප් කරගත්තේ කොහොමද?

ඔයාලගේ අත්දැකීම් අනික් යාළුවන්ටත් කියන්න.


ebay_1798355c.jpg


:D:D:D
 

akila663

Well-known member
  • Feb 12, 2009
    1,584
    276
    83
    41
    අතන මෙතන
    මම ඕඩර් කරල කැන්සල් කරා බදු නිසා නැත්කම් ඒක නොකියා එන් 97 එකක් මට ගියෙ 10000
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ෆෝන්ස් නම් ගෙනත් නැහැ, හැබැයි පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් බඩු නම් ගෙනාව ගොඩක්. සාමාන්‍ය තැපෑලේ එන්න දවස් 15-25 යනවා.

    සමහර ඒවාට tax ගහනවා.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ මෙව්ව එක -
    මම ගත්ත ඇති 4න් එකකුත් නෑ ගත්තෙ Cam1 තියන MP4 ප්ලේයර් එකක්..
    හැබයි ටිකක් ගනන් එකක් 50 USD වගේ..

    රතු කොලේ ආවනේ.. ගියා,
    ගිහින් Tax Officer ඇහුව ඔක්කොම සීන්..
    මෑන්ස් ටිකක් ෆිට් උනා so එකේ ගාන 500Rs දාල 26Rs ගැහුව..:rofl::P
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    x0ns6e.jpg


    Man ebay eken gatte brand new Galaxy S ekek. Mekata mata $500 k vithara giya. Meka seller ewala thibbe sea shipping hinda enna 1 month vithara giya. Habai custom ekatath mattu una. Ekata tax ekath gewala gatta. Phone eka elakiri wage wada. Original Box okkoma. Ela bande.
     

    WellaNation

    Active member
  • Nov 1, 2011
    364
    71
    28
    Matara
    images

    Mage yaluwekta gennuwe... dan 1 year ta wadiy...... Supiri 4n eka 10,000y giye.. Bid karala gaththe....... Habai dan Battery awl.. Batteryak dagaththanam Ayth Supiriy :D :D :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    km900
    BB 9530
    Galaxy S
    HP touchpad
    Motorola Atrix 4G
    gennala thiyenawa , phone 25 withara , magath enawa 4 withara
    monawahari danaganna one nam PM karanna :D