ebay එකෙන් chinese phone එකක්..

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    මට Dual සිම් Phone එකක් ඕන වෙලා තියෙනව....:). මට කට්ටිය කියනවද Ebay එකෙන් ගන්න එකද වාසි...නැත්තම් මෙහෙන් ගන්න එකද වාසි....?
    Ebay එකෙන් ගත්තොත් ගෙදරටම එවයිද ?
     
    sharki333

    Well-known member
  • Feb 7, 2008
    6,280
    294
    83
    mal waththe!!!
    මට Dual සිම් Phone එකක් ඕන වෙලා තියෙනව....:). මට කට්ටිය කියනවද Ebay එකෙන් ගන්න එකද වාසි...නැත්තම් මෙහෙන් ගන්න එකද වාසි....?
    Ebay එකෙන් ගත්තොත් ගෙදරටම එවයිද ?
    Machan Ebay ekennam gedaratama ewaiiiiii..
    eth hoda nadda ubama gihin 4n eka balala ubata kamathi 4n ekak thora ganna eka.. bari welawath 4n eka awe naththan mokada karanne?? sallith naha anthimata 4n ekath naha neda banzzz.
    danna widihata lankawe thanakinma gaththoth hodai neda???:):):)

    May 17, 2006
    3,632
    90
    0
    මට Dual සිම් Phone එකක් ඕන වෙලා තියෙනව....:). මට කට්ටිය කියනවද Ebay එකෙන් ගන්න එකද වාසි...නැත්තම් මෙහෙන් ගන්න එකද වාසි....?
    Ebay එකෙන් ගත්තොත් ගෙදරටම එවයිද ?

    macho e-bay akenwath china walinawath ganna apa mama ubata than tikak kiyannam mata PM akak danna (mama dan use karanne nokia express music 5800 china aka mara labeta gatthe)
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Machan Ebay ekennam gedaratama ewaiiiiii..
    eth hoda nadda ubama gihin 4n eka balala ubata kamathi 4n ekak thora ganna eka.. bari welawath 4n eka awe naththan mokada karanne?? sallith naha anthimata 4n ekath naha neda banzzz.
    danna widihata lankawe thanakinma gaththoth hodai neda???:):):)

    Ekath Eththa thama...
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ebay hodhaidha:shocked:
    Narakama Ne ..Podi podi items nam gedaratama awa..
    7.gif
     
    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    9
    18
    Toronto ,Canada
    machn mama 6 years deals karanawa ebay eken ada wenakam unge stuff mata awa .baya wenna deyak ne
    lankawen gathoth gana wedi wei eth safe hethuwa ubata return karanna oni unoth ubata wema cost wenawa ney.ithin lankawen ganna eka cheap
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    machn mama 6 years deals karanawa ebay eken ada wenakam unge stuff mata awa .baya wenna deyak ne
    lankawen gathoth gana wedi wei eth safe hethuwa ubata return karanna oni unoth ubata wema cost wenawa ney.ithin lankawen ganna eka cheap

    මචන් මේකයි මේහෙ තියෙන ඒව ගොඩක් අය ලග තියෙනවනෙ ..ඉතින් ටිකක් වෙනස් එකක් ගන්න කියල තමා මම Ebay ගැන හිතුවෙ... return කරන්න වුනේ නැති උනොත් පාඩුවක් නැත්තම් ebay එකෙන් ගන්න එක හොදයි නේද .
     
    May 17, 2006
    3,632
    90
    0
    China ewa cha nedda...................

    macho mama me use kara 6 weni phone aka wenna ona kisima ledak nahaban

    dan use karana aka mama gatthe Rs11500/- original nokia express music 5800 wagemai (habai dual sim / tv ) thiyanawa. aduma gane GPRS pawa wada, mage yaluwek gaththa n97 china aka mara gathi (Rs19000/-) Wifi pawa wada ban, nokiada chinada kiyala hoyanna baha, (danna kena dannawa)
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    macho 4n gennana epa vat barata wadinawa

    3000 4n eka 15000 withara wenawa lankawata eddi

    lankawen ganin