ඈ සිංහලු...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,766
    113
    34
    Kalutara
    හොඳ ප්‍රසිද්ද බ්‍රෑන්ඩඩ් UPS බැටරියක් වැඩි ගානට මාස හයක වොරන්ටියට ඩරස් එකෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි කුරියර් කරලා ගෙන්නගන්න එකද හොඳ,

    නැත්තන් කලුතර ටවුමෙ මැසිම් කඩෙන් අවුරුද්දක වොරන්ටියට අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් අඩු ගානට ගිහිල්ලා ගන්න එකද හොඳ? 🤔

    බාක්ලේස් හරි ඩරස් එකෙන් හරි බ්‍රෑන්ඩඩ් එකක් අරගෙන මාස හය ඇතුලත මොකක් හරි වුනොත් උස්සන් යන්න වෙනවා ඩොටේ. මාස හය පැනලා අවුරුද්දක් ඇතුලත මොකක් හරි වුනොත් එතකොට මුකුත් නෑ හුප්පෙ..

    මෙහෙන් ගත්තොත් අවුරුද්දක්ම මොකක් හරි වුනොත් බයික්කෙ විනාඩි පහට උස්සන් ගියා ඒ වෙලාවෙම වෙන එකක් ගත්ත විනාඩි පහෙන් ගෙදර ආවා..

    එක සිත දෙතැනක නතර වෙලා.. 🥴
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560

    මමත් UPS කෙරුවාව කරා. බැටරිය නිකන් තිබිල චාජ් එක හිටින්නේ නැති වෙනවා. පස්සේ අර ස්කුටර් වලට එන LIPO4 බැටරියක් අරගෙන වෝල්ටේජ් රේගියුලේටර් එකක් ද ගත්ත. දැන් කරන්ට් එක නැතුව දවසම උනත් අදින්න පුළුවන්. UPS බොරු වැඩක්. වියදම විතරයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,766
    113
    34
    Kalutara
    මමත් UPS කෙරුවාව කරා. බැටරිය නිකන් තිබිල චාජ් එක හිටින්නේ නැති වෙනවා. පස්සේ අර ස්කුටර් වලට එන LIPO4 බැටරියක් අරගෙන වෝල්ටේජ් රේගියුලේටර් එකක් ද ගත්ත. දැන් කරන්ට් එක නැතුව දවසම උනත් අදින්න පුළුවන්. UPS බොරු වැඩක්. වියදම විතරයි
    ළිපෝ ෆෝ කියන්නෙ පට්ට ගනන් එකක්ලු නේද?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,969
    34,397
    113
    වොරන්ටි පීරියඩ් එකේ බඩු මාරු කරගන්න අදහස් කරනවා නම් කලුතර සිදාදියෙන් ගනිං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    බැටරි ඒජන්ට්ගෙන් ගන්න එක තමයි. සමහර විට අඩුවට තියෙන්නෙ පරන බැටරි වලට ආපහු ඇසිඩ් දාල වටේට පොල්තෙල් ගාල, පොලිතින් සීල් එක ගහපුවා වෙන්න පුලුවන්.

    Prolink agent කෙනෙක් ලංකාවෙ ඉන්නවා නේද, එතනට කියලා ඩිලිවර් කරගන්න.
    ඩරස් එකේ තියන ඒවත් ශුවර් කරන්න අමාරුයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,766
    113
    34
    Kalutara
    බැටරි ඒජන්ට්ගෙන් ගන්න එක තමයි. සමහර විට අඩුවට තියෙන්නෙ පරන බැටරි වලට ආපහු ඇසිඩ් දාල වටේට පොල්තෙල් ගාල, පොලිතින් සීල් එක ගහපුවා වෙන්න පුලුවන්.

    Prolink agent කෙනෙක් ලංකාවෙ ඉන්නවා නේද, එතනට කියලා ඩිලිවර් කරගන්න.
    ඩරස් එකේ තියන ඒවත් ශුවර් කරන්න අමාරුයි.

    උඹ කියන්නේ මේ ඩරස් මෝල් එකේ තියෙන සර්ටිෆයිඩ් ස්ටෝර් කියන උනුත් ෂුවර් නෑ කියලද?

    zMyTbFD.png
     
    • Haha
    Reactions: nppcheguevara

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    WAGA KEEMEN KIYANNE - COMPUTER KADA WALA THIYENNE BALA BATTERY!

    WAHANA Battery kada wala tiyena hoda brattery. ape paththe ekek gawa thiyenawa OD kiyala ekak. 6000i. dan. kalin 2500ta tibba kale ganipu deka awurud 5k use kara. habai power cut wechcha gaman pc ekath off karala ups ekath off karala , switch ekenuth off karala plug ekath galawanawa. lankawe CEB power e tharam supiri!
     
    • Wow
    Reactions: Heshan Daminda

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මේකත් මාස හයනේ වොරන්ටි.. 🤔
    owanam gaththa kiyapanko. kohomada oya battery maintain karanne,.

    kelawenawa wenawa iwarayak ne. 1.2Kv prolink UPS dekak tiyenawa. battery kochchara dammath wedak ne. battery parissam karanna nam power cut una gaman pc off karanna oni. neththam battery iwarai.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,086
    1
    100,766
    113
    34
    Kalutara
    owanam gaththa kiyapanko. kohomada oya battery maintain karanne,.

    kelawenawa wenawa iwarayak ne. 1.2Kv prolink UPS dekak tiyenawa. battery kochchara dammath wedak ne. battery parissam karanna nam power cut una gaman pc off karanna oni. neththam battery iwarai.

    ඒ කියන්නේ වැඩි වෙලාවක් බැටරි එකෙන් තියන්න එපා කියලද? නැත්තන් කරන්ට් එක එද්දී UPS ඒක ඔන් එකේ තියන්න එපා කියලද?

    WAGA KEEMEN KIYANNE - COMPUTER KADA WALA THIYENNE BALA BATTERY!

    WAHANA Battery kada wala tiyena hoda brattery. ape paththe ekek gawa thiyenawa OD kiyala ekak. 6000i. dan. kalin 2500ta tibba kale ganipu deka awurud 5k use kara. habai power cut wechcha gaman pc ekath off karala ups ekath off karala , switch ekenuth off karala plug ekath galawanawa. lankawe CEB power e tharam supiri!

    බැටරි කඩවල මේ ජාතියම තියෙනවද ඉතින්?
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,657
    8,853
    113
    ulan bator
    ඒ කියන්නේ වැඩි වෙලාවක් බැටරි එකෙන් තියන්න එපා කියලද? නැත්තන් කරන්ට් එක එද්දී UPS ඒක ඔන් එකේ තියන්න එපා කියලද?

    බැටරි කඩවල මේ ජාතියම තියෙනවද ඉතින්?
    battery kada wala eka eka jathi thiyenawa, amaron . nippon . OD . exide okkoma wage 7VA 12V battery gahanawa.. hari amarui hoyanna!
     
    • Wow
    Reactions: Heshan Daminda

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඒ කියන්නේ වැඩි වෙලාවක් බැටරි එකෙන් තියන්න එපා කියලද? නැත්තන් කරන්ට් එක එද්දී UPS ඒක ඔන් එකේ තියන්න එපා කියලද?
    oya okkoma UPS ena normal battery 12V walata wada aduwen discharge karanna be, kaloth kelawenawa.
    ethakota battery eken use karanna balan ganna eka kisima therumak ne, battery eka ikmanin task eka save karala power off karanna nam hodai
     
    • Sad
    Reactions: Heshan Daminda

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    වාහන බැටරියේ වතුර ටිකක් සිරින්ජයකට අරන් ups බැටරියට දාපන්.... ආපහු නොර්මල් වැඩ
     
    • Wow
    Reactions: Heshan Daminda