හොඳ ප්‍රසිද්ද බ්‍රෑන්ඩඩ් UPS බැටරියක් වැඩි ගානට මාස හයක වොරන්ටියට ඩරස් එකෙන් හරි බාර්ක්ලේස් එකෙන් හරි කුරියර් කරලා ගෙන්නගන්න එකද හොඳ,
නැත්තන් කලුතර ටවුමෙ මැසිම් කඩෙන් අවුරුද්දක වොරන්ටියට අහලවත් නැති බ්‍රෑන්ඩ් එකකින් අඩු ගානට ගිහිල්ලා ගන්න එකද හොඳ?
බාක්ලේස් හරි ඩරස් එකෙන් හරි බ්‍රෑන්ඩඩ් එකක් අරගෙන මාස හය ඇතුලත මොකක් හරි වුනොත් උස්සන් යන්න වෙනවා ඩොටේ. මාස හය පැනලා අවුරුද්දක් ඇතුලත මොකක් හරි වුනොත් එතකොට මුකුත් නෑ හුප්පෙ..
මෙහෙන් ගත්තොත් අවුරුද්දක්ම මොකක් හරි වුනොත් බයික්කෙ විනාඩි පහට උස්සන් ගියා ඒ වෙලාවෙම වෙන එකක් ගත්ත විනාඩි පහෙන් ගෙදර ආවා..
එක සිත දෙතැනක නතර වෙලා..