ebay එකෙන් chinese phone එකක්..

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    macho 4n gennana epa vat barata wadinawa

    3000 4n eka 15000 withara wenawa lankawata eddi

    lankawen ganin

    හපොයි එහෙනම් ...ලංකාවෙන්ම ගන්නම් . එච්චර ගෙවන්න tax බැ