Amazon product ASIN B08HH4RQM5
සිඞහළු ඔන්න ඔය වගෙ "renewed" කියල තියන ඒව ගත්තොත් අවුල් යන්න ඉඩ තියනවද battery එහෙම. US වල ඉන්න යාලුවෙක්ගෙ ගෙදරට ship කරල පොර මෙහෙ එද්දියි අරන් එන්නෙ. අවුලක් තිබ්බොත් return කරන්න පුළුවන් හැබැයි එහෙදිම. අළුත් එකක් ගන්න සල්ලි නෑ 1400$ ක් වගේ.